යාපනය ඇතුළු වන්නි ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව සඳහන් කරමින් මෙරට බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ජෝන් රැන්කින් විසින් කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අප්‍රසාදය පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඔහු අද විදේශ අමාත්‍යංශයට කැඳවා විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකාවේ අප්‍රසාදය පළ කෙළේය. යාපනය, වන්නි, ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයා යු ටියුබ් සමාජ අන්තර්ජාල සේවාව ඔස්සේ විඩීයෝ පටයක් මුදා හරිමින් ප්‍රකාශ කෙළේ ඉකුත් බදාදාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේයා ලංකාවෙ ජනාධිපතිද?
ඕකට අප්‍රසාදය පළ කරලා හරියන්නේ නෑරජය මේ පිළිබද දැඩි ස්ථාවරයක සිටිය යුතුයි
නියමයි
අපේ රටේ තියෙන ඒවා ඉවත් කරන්න කලින්, ඒ මහා බ්‍රිතාන්‍ය ලෝකේ වටේ ගහගෙන ඉන්න ඒවා ඉවත් කර ගන්න ඕන... අඩුම තරමේ බලෙන් තියාගෙන ඉන්න ස්කොට්ලන්තයට ස්වදේශිකයන් ඉල්ලන නිදහස දෙන්න ඕන...අපි අනුන්ගේ රටවල් බලෙන් අල්ලාගෙන නෑ කමිසුරුතුමෝ.. මේක අපේ උරුමය. සිංහල අපි ඕනවට කියන්නේ වැදී බණ කියල. මම විදේශ ඇමති උනානම් මේ ටික කියල තමා අප්ප්‍රසදය පලකරන්නේ..
'ලංකාවේ ප්‍රථම වරට සුදු කොටියෙක් සොයා ගෙන තිබේ'
j.l.p. මහත්තයා කරපු දේ නම් රටක් වටිනවා
යුරෝපා රටවල ඉන්න තානාපතිවරු එම රටවලට ඇගිලි ගැහුවොත් ඊට පහුවෙනිදාම එම රට වලින් පිටුවහල් කරනවා
අපේ රටෙන් පිටුවහල් කළ යුතුයි. දිවි හිමියෙන් රට රැක ගමු.
කවුද මේ? අඩුම ගාණේ මෙයා අපේ ලංකාවේ පැරණි ඉතිහාසය ගැනවත් දන්නවද දන්නේ නෑ නේද?
එදා පිල්ලි බෝ කරලා අපේ රට කෑවා මදිවට අදත් බලන්නේ රට කන්නමයි
ඔහොම ගිහින් ලංකාවට සම්බාධක පනවපු දවසක තමයි අපිට දෙවි පිහිට පතන්න වෙන්නේ
තසංක වීරකෝන් ඔවුන්ට පාඩමක් උගන්වන්න ලන්ඩන් නොසිට ලංකාවට පැමිණෙන්න.
ඔය කතා ඇෆ්ගනිස්ථානයට ඇයි කියන්නෙ නැත්තෙ... අහිංසක මිනිස්සු බුරැතු පිටින් මරන්නෙ..
ඇයි මෙයාව පිටුවහල් කරන්නෙ නැත්තෙ....??
අවුරැදු තිහදක් කවුරැත් නෑ කන් දුන්නේ දැන් මේ හැටි මොකද මේවා හාරන්නේ වැදි බණ කියනා ලොව බලවත් නිවටුන්නේ. නූතන යටත් වඩයටද දත කන්නේ..
අභියෝග වලට මුහුණ දෙමු ,කණුවක හැප්පෙන්න යද්දි හෝන් ගහල හරියයිද? බ්රේක් ගහන්න ඕන..
එයා හිතන් ඉන්නේ උතුරු නැගෙනහිර කියන්නේ වෙන රටක් කියලද ?
පින්තූරේ සිරියාව හදවතේ නෑනේ....
ඉවත්කරල මෙයාගේ ගෙදරට එවන්නද කියල ඇහුවනම් හරි......
බුද්ධිමත්ව කටයුත- කරමු. අපිට වීරයො වෙන්න බෑ... මතකනෙ ඉරාකෙට වුණු දේ??
ජාති ද්‍රෝහීන් අපට එපා.. පිටුවහල් කරන්න...
අපේ රටේ හමුදාව අපේ රටේ කොහේ හිටියත් සුද්දට ඇති අමාරුව මොකක්ද?
අරයට කිවුව නම් මෙයාගේ නහයත් කයි.වරප්‍රසාද නිසා වෙන දෙයක් කරන්න බෑනේ
අපේ හමුදා කදවුරු ස්ථානගත කරන්න පුළුවන්ද එහේ ඉදන්.විකාර...
වැඩක් නෑ. මේ ආණ්ඩුව කරන්නේ අවවාද කරන එක විතරයි.
ඇයි ආයෙමත් කොටින්ට බංකර් ගහන්න දෙන්නද කියන්නේ.දැන් ජනරාල් තුමා එළියේ. හොඳට මතක තියා ගන්නවාලා.. අපේ රටට ඇඟිලි ගහන්න එන්න එපා..ඇවිත් අපි නරක මිනිස්සු කියලා කියන්න එපා.. හරිද?
ශ්රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජීත කාලය අවසන් බව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයාට මතකකර දෙන්න. යාපනය ඇතුළු වන්නි ප්‍රදේශ ලංකාවේ ප්‍රදේශයන් මිස බ්‍රිතාන්‍ය ප්‍රදේශයන් වන්නේ නැත.
ඇයි කොල්ලෝ මට විතරක් මෙහෙම කරන්නේ? එතකොට එයාට?
පේමදාස ජනාධිපතිතුමා නම් අයුතු ප්‍රකාශ කල බ්‍රිතාන්‍ය තානාපති ග්ලඩ්සන් පැය විසිහතරෙන් පිටවෙන්න කියල පන්නල දැම්ම.
මොහු ලංකාවෙන් එලව දැමිය යුතුය
මේ අය තාමත් හිතා ඉන්නේ අපි ඒ අය යටතේ ඉන්නවා කියලා
ඉවත් කොරගන්නම්.ඉවත් කොරගන්නම්. ඔහේ කියනකල් තමයි හිටියේ
විදේශ කටයුතු අමාත්‍යංශයට කරන්න බැරිද මුකුත් මේකට?
අපේ දේවල් අපිට කරගන්න පුළුවන් කියල මෙයාලට තාම තේරෙන්නේ නැති එක අපිට හරි වදයක් අනේ
පන්නලා දාන්න ඕනි
මෝඩයෙක් මහා
පිස්සෙක්
ඒ කට්ටියට ලංකාවේ කුණු අපුල්ලනවා ඇරෙන්න වෙන කරන්න වැඩක් ඇත්තේම නැද්ද?
මුගෙ.... නෑ එක්කො ඕනි නෑ
කදවුරු ඉවත් කරන්න කියන්න ඔහුට ඇති උවමනාව මොකක්ද? බලාගෙන...
මේගොල්ලන්ට ඕනි ඕනි විදියට අපේ රට පාලනය කරන්න පුළුවන් නම් මොකටද අපේ ආණ්ඩුවක්?