රුපියල් ලක්ෂ 320ක් ගෙන 113 දෙනකු මුහුදු මගින් ඕස්ට්‍රේලියා රැගෙන යන්නට හැදූ බව කියන හත් දෙනකු ලබන හයවැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා එම 113 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත මුදාහරින්නැයි නියෝග කෙළේය. මෙම සැකකරුවන්ගේ නෑදැයන් 400ක් පමණ උසාවියේ රැඳී සිටීම නිසා එහි තදබදයක් ඇතිවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත්කම කරන්න රස්සාවක් නැතිකමට ගිය ගමනක් නිසා තීතිය ටිකක් සාධාරණව මේ තරුණයන්ගේ පැත්තෙනුත් බලල කටයුතු කරන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා..
පව් අහිංසකයෝ...හොරෙන් යන්න හැදුවෙ එකනම් වැරදි තමයි....
මෙහෙම ඇල්ලුව එක හොදයි. මොකද රටක් තොටක් නොමැතිව අතරමන්වෙලා කෑමබීම නොමැතිව මීට ටවඩා දුක්විදින්න වෙනවා ගියානමි. දැන් බොහෝ රටවල්වල යුද්ධ, ඒඅස්සෙන් භුමිකමිපා, සුනාමි, නොයෙකුත් ජාවාරමි රැකීරක්ෂා නොමැතිවීමි, යනවානමි නිත්‍යනුකුල විදේශිය අමාත්‍යාංශයට සමිබන්ධ ස්ථානයකින් යන්න.
ප්‍රමාණවත් තරම් වැසිකිළි තිබුණාද මේ පිරිසට?
අනේ පව් අපේ තරැණ කොල්ලො ටික...
කොල්ලෝ ට්ක කබලෙන් ලිපට ,මේක ඒ අයගේ හොඳට උනාද දන්නෑ.