නිධන් හාරා පුරාවිද්‍යා බිම් වනසන්නවුන් මැඩීමේ අරමුණින් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා පුරාවිද්‍යා නිලධරයන් සමග කටයුතු කිරීමට යයි. නිධන් හෑරීම, ස්මාරක වැනසීම ආදීයේ යෙදෙන්නවුන් වැටළීම සඳහා මහනුවර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, අම්පාර ඒකක පහක්ද පිහිටුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පළාත්බද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ ඒකක ක්‍රියාත්මත වේ.ප්‍රධාන ඒකකය කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පිහිටැවේ. අඩුගණනේ නිදන් හෑරූ සිද්ධි 115ක් පමණ මෙමෙ වසරේ වාර්තාවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. කොළඹ - 011 7222333, මහනුවර - 081 2234952, ත්‍රිකුණාමලය - 026 2224952, අම්පාර - 063 5683000, කුරුණෑගල- 037 2230206, අනුරාධපුරය - 025 2224680
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාවිද්‍යා නිලධාරීන්, පොලිසිය විතරක් මදිනෙ ඔය වැඩේට... කපුවො හවුල්කරගන්න එපායැ....
ඔය කරන තරමක් දූෂණ අපරාධ කරන්නේම පිරිමි තමයි. පිරිමි නැත්නම් මේ රට ගොඩක් හොඳයි
නිදන් හොරැ අපේ රටේ ඉන්නවා... ?? නෑ.. වෙන්න බැහැ...
ප්‍රියන්ති අල්විස් මිස්, ඔයාට පිරිමි ඇලජික් වුණාට ඔයාගේ නමේ අගය තියෙන අල්විස් කෑල්ලත් පිරිමි කෑල්ලක්නේ
නෑ නෑ.ඕක හරියන්නේ නෑ. අපි ඕක ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට භාර දෙමු
කුමාර තාම තොත්ත බබෙක් වගේයි, තාම සූප්පුවෙන්ද කිරි බොන්නේ...
මම එහෙම කිවුවේ ඒ ගොල්ලොත් පුරා වස්තු නිසා තමන්ගේ කට්ටිය ආරක්ෂා කර ගන්න ඕනි නිසයි
මම නම් කියන්නේ ඕකට බහිරවයෙකුත් සෙට් කර ගන්න කියලා
අනේ බොරැවට එකක් දාන්න එපා...
දැන් නම් ගන්න දෙයක් ඉතිරි වෙලා නෑ. කටුගේ තියෙන එකකවත් රැකගන්න බැරි වෙවි. ඒකේ අනිත් ඒවා ගැන මොන කථාද?
අචිනි, ඔයාට සැක ඇතිවීම සාධාරණයි. මොකද පොලිසිය මොන වැඩේ කළත් මිනිස්සු බලන්නේ වැරදි ඇහින්.ඒක නිසා.නමුත් අපි මේ සමාජයේ මේ තරම් හරි හොර හතුරන්ගෙන් ආරක්ෂා වෙලා ඉන්නේ හමුදාව හා පොලිසියේ මහත්වරු නිසා බව ඔයා අමතක කරන්න එපා..පොලිසියේ මහත්වරු හොඳ වැඩක් කරන්න යනකොට ඒ නිසා අපි අශිර්වාද කරමු. අපේ සහයෝගයත් ඒ අයට ලබා දෙමු.හමුදාවේ සහ පොලිසියේ ඉන්නෙත් මගේ ගොඩක් යාළුවෝ මිත්‍රයෝ තමයි.ඒ වගේමයි ජන මාධ්‍ය මිත්‍රයනුත්. ඉතිං මේ හැමෝම අපිට අවශ්‍යයි..
අපෝ.. පිරිමි හරිම ජරා ජාතිය..හරිම චපලයි.. කිසිම විදිහකින් කිසිම පිරිමියෙක් විශ්වාස කරන්නේ නැහැ මම නම්..
නරින්ට කුකුල්ලු භාර දුන්න වගෙයි......විහිඵවක් නේ මේක....
ඕවා අල්ලන්න ගිහින් නිකං බොරුවට දුර පළාත් වලට මාරු වීමුයි මරණ තර්ජනයි විතරයි ලැබෙන්නේ
කුමාර අරය හොඳ බබෙක් එයා මොනවත්ම දන්නේ නෑ...
නීතියෙන්ම නරින්ට කුකුල්ලු ටික දෙන්ඩයි යන්නෙ........... ඕන්
මේක ප්‍රසිද්ද රහසක්නේ.....තව මොනව අල්ලන්නද ? හොරු කවුද කියල අපි දන්නවා....
ඉතින් ඊට පස්සේ පොලීසිය වටේ ඉන්න අය අල්ලන්නේ කවුද? බහිරවයටත් බැරිවෙයි නිදන් රකින්න.
හොරැ අල්ලන්න තවත් නිධන් ඉතිරිවෙලා තියෙනවාද??
ඔය ඉතිං ඉල්ලගෙන කන්නයි හදන්නෙ....
බොරැ කතා ඕව කරන්නෙ කවුද කියල පොලිසිය දන්නේ නැති වුනාට රටම දන්නවා....
නියමයි... ජයවේවා!
නඩුත් හාමුදුරුවන්ගේ,බඩුත් හාමුදුරුවන්ගේ....
පොලිසි වල ලොක්කොත් මේකට සම්බන්ධ වෙද්දි කොහොමද හොරු අල්ලන්නේ?
මෙන්න මේ ප්‍රියන්ත කියන යෝදයව අල්ලගත්තනම් ඇති අපරාදෙ මෙච්චර වියදම් කරන්නෙ. එයා දන්ව කයන්නෙ කවුද කියලා
ඔන්න වැඩ පටන් ගත්තා
මම මේකේ නිදාන කතාව කියන්නද ? පොට්ට ආච්චිට කණවැල අල්ලන පොට්ට සීය වගේ.
අරගොල්ලො හාරනවා.........මේ ගොල්ලො අල්ලනවා.............මරේ මරු.....
ළගදව අපිට ආයෙත් මේ පුවත සම්බන්ධයෙන්ම ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙයි....
පොලීසියෙ අය හොරු අල්ලන්න දන්නෑ අනේ.....
බහිරවයට සෙල් ෆෝන් 1ක් දුන්නනම් ඔත්තුව දෙයි නියමෙට....
අපෝ ප්‍රමාද වැඩියි , දැන් දළදා වහන්සේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ...
ඉතින් ඊට පස්‍සේ නඩුත් හාමුදුරුවන්ගේ ,බඩුත් හාමුදුරුවන්ගේ...
හොරගෙ අම්මගෙන් පේන අහන්නද හදන්නෙ
රොහාන් කියන්නේ බබෙක්...මම හිතන්නේ...
ඔය නිධන් හොරුන් සමිබන්ධව ඉහල පෙලේ දේශපාලඥයන් ඉන්නවා. ඒවගේම පාතාලේ උදවිය ඉන්නවා.පොලිස් නිලධාරීන් හමුදානිලධාරීන් ඉන්නවා. එතකොට මෙක අල්ලන්න පත්කරන්න ඕනා බලතල තියෙන ජාත්‍යන්තර මටිටමේ නිලධාරි මඩුල්ලක්. නැත්නමි වැටලීම කෙසේ වෙතත් වටලන්න යන අයට වෙනමම ආරක්ෂාවක් සපයන්නවෙයි.
ප්‍රියන්ත විතරක් නෙමේ හොරු කවුද කියල රටම දන්නවා.රෝහන දන්නේ නැති වුනාට.