ඕස්ට්‍රේලියාවට හොරෙන් 113 රැගෙන යෑමට තැත් කළැයි කියන ප්‍රධාන සැකකරු හා දෙවැනි සැකකරු ට්‍රෝලර් යාත්‍රාවකත් හිමිකරුවන් වෙතියි කියන තොරතුරු පොලිසියට ලැබී ඇත. මේ යාත්‍රාව ත්‍රිකුණාමලය ඈත මුහුදේ ඇතැයි කියති. අන්තර් ජාතික මුහුදු සීමාවේදී මිනිසුන් නැව්වලට නැංවීම සඳහා මේ ට්‍රේලර් යාත්‍රාව යොදා ගනිතියි ද පොලිසියට තොරතුරු ලැබී ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවත් ජාත්‍යයන්තර මටිටමෙි ජාවාරමිතමයි. මෙ එකක් විතරයි. ඔයවගේ නීතියට අසුනොවී කොතරමි දේවල් වෙනවා ඇද්ද?
සාමාන්‍යයෙන් ටෝලර් යාත්‍රා භාවිතා කරන්නේ මසුන් මැරීමේ කටයුතු සඳහා ධීවරයින් විසින් නමුත් මෙහිදී මිනිසුන් මසුන් ලෙස සලකා කටයුතු කර ඇතිබවක් පෙනී යයි.
සෝමාලියාවෙ උන්ට අහුවෙන්න එපා...
මොනවා උනත් මිනිස්සු කැමතියි කටට රහට බත් වේලක් කන්න..
මේව මෙහෙම මහා පරිමානෙන් කරන්නේ ලොකු ලොක්කොත් සම්බන්ධද කියල හොයල බලන්න වෙනවා...
හොඳට හොයල බලන්න මේවට සම්බන්ධ ජාති මාමක ලොකු අතු කවුද කියල...
ඉතින් හොඳයි නේ ....
ඇත්තටම මේ අය ධීවර කර්මාන්තය සඳහා සීමාවාසික පුහුණුව සඳහා යන අයද දන්නෑ.....
නියමයි,,,ඔස්ට්‍රෙලියා ගියේ කටට රහට බත් වෙලක් කන්නද? ෂෝක් ,,,ඔය හමිබ වෙලා තියෙන්නේ පරිප්පු,,,
සුභාෂණී අද රට මුහුණ පා ඇති අනතුර මෙයින් හොඳට ප්‍රකාශ වෙනවා මම හිතන්නේ..
බලාගෙන ගුවන්යානාත් ඇති මේ ජාවාරම්කාරයන්ට
මෙයා කොළම්බස්ගේ මුණුපුරා
මෙයාලා යන්නේ විදේශ විනිමට රටට ගේන්නනේ.අනේ පවු
ඩජනී, එහෙම කිය්නන එපා පව්නේ. ඔයත් හරි කෙල්ලෙක් තමයි.
ඔක්කොටම අහු වෙන්නේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ. හිකිස්.... හිකිස්.....