අවමය රුපියල් ලක්ෂ පහකට යටත්ව ‘අපේ ගම සුරැකීමේ සංවිධානයෙන්‘ සිදුකරන පොසොන් සැණකෙළියට අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයයේ පිට්ටනිය ලබා දුන්නත් දැන් ඔවුන් මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි කියමින් විද්‍යාලයේ පාසල නගා සිටුවීමේ කමිටුවේ ලේකම් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද කොළඹ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ටද මේ ගැන ලිඛිතව දන්වා ඇතැයි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගන්න වාරණ නායෝගයක් ..සැනකෙළි නේද....මේ උතුම්පොසොන් පෝය දා....
ඉහලින් අදහස් දාපු කට්ටිය අන්‍යාගමික අය වෙන්න ඇති ........... අප රටේ මෙවැනි උතුම් දෙයකට එම පිට්ටනිය නොමිලේ ලබදුන්නටද වරදක් නොමැත .......... බෞධදයිනි සමගි වෙයවූ .............
අන්න අප්පා එතන සැණකෙලියක්.. සේරම මානව හිමිකම්...
අජිත් මම ලියන ශාස්ත්‍රීය ලිපියක හා වෙනත් ලියවිල්ලක හරි මගේ සාධිකාරී බව තියෙන්න ඕනේ.ඒ සඳහා තමයි ආචාර්ය උපාධිය ඇති අය එය භාවිතා කරන්නේ.එය නම්බු නාමයක් නෙවෙයි විශ්වවිද්‍යාලකට ස්වාධීන ශාස්ත්‍රීය පර්යේෂණයක් ඉදිරිපත් කරලා තමන් විසින් උපයා ගන්නා ලද දෙයක්.එය හැමෝටම කරන්න බැහැ.විශ්වවිද්‍යාලයකට සාමාන්‍ය උපාධිය ලබා ගන්න ඇතුළු වන අයගෙන් 5% වගේ සුළු පිරිසකටත් අඩු වෙන් තමයි එහි අවසාන ප්‍රතිඵලය වන ආචාර්ය උපාධිය දක්වා පැමිණෙන්නේ.අහවල් ආචාර්ය.. මෙසේ කියන ලදී. කියලා ඔයාලා කියන්නේ අන්න ඒක තමයි සාධිකාරී බව කියන්නේ.ඒකට තමයි නමට ඉස්සහින් තමන්ගේ උපාධි නාමය භාවිතා කරන්නේ.එය නිසි ලෙස උපයා ගත් කෙනෙකු එය භාවිතා නොකිරීම සමාජය නොමඟ යැවීමක්.එසේම නිසි ලෙස ලබා නොගත් අයෙකු සමාජය රැවටීම සඳහා භාවිතා කිරීමත් වරදක්.මම එය ලබා ගත්තේ ප්‍රථම උපාධියේ සිට, අනුපිලිවෙලින් දර්ශනපති උපාධිය දක්වා ක්‍රමානූකූලව උපාධි 5-6 ක් ලබා ගැනීමෙන් පසුවයි.ඒ නිසා එය ලබා ගත්තේ මගේ අධ්‍යයන දක්ෂතා විශ්වවිද්‍යාලයට දක්වා උපයා ගත්තක්.ඒ නිසා එය මා භාවිතා කළ යුතුයි.එහි නීතීමය තත්වයකුත් තියෙනවා.ඒ අනුව යම්කිසි පුද්ගලයෙකුට නිසි පරිදි හිමිවූ ආචාර්ය උපාධිය තමාගේ නම ඉදිරියේ භාවිතා කළහැකියි.එසේ කළ යුතුයි. එය වෙනත් අයගේ හාස්‍යයට ලක්විය යුතු කාරණයක් නෙවෙයි. යමෙකුට නීත්‍යානූකූලව හිමිවිය යුතු දෙයකට නොදැනුවත්ව හරි යමෙකු අපහාස උපහාස කරන්නේ නම් ඊට එරෙහිව නඩු පැවරීමේ හැකියාවකුත් අදාළ තැනැත්තා හට තිබෙන බව මතක තබා ගෙන මෙහි කමෙන්ටු පළ කරන්න.මොකද විද්‍යුත් සන්නිවේදන ආඥා පණතය අනුව මෙහි විද්‍යූත් පිටපතක් එබඳු නඩුවක ශාක්ෂියක් ලෙස භාවිතා කළ හැකි බවත් සිහි තබා ගන්න.එවිට අධිකරණ නියෝග මත අවශ්‍ය නම් මෙහි ව්‍යාජ නම් වලින් කමෙන්ට්ස් පළ කර ඇති අය පිළිබඳ සොයාබලන ලෙස අධිකරණයට අවශ්‍ය නම් ඒ සඳහා ඇති විද්‍යුත් සන්නිවේදන නියාමන පණත අනුව රහස් පොලිසියට හෝ පොලිසියට හැකියි.එවිට දියුණු පරිගණක සංඥා සන්නිවේදන උපකරණ භාවිතා කර ඒ ඒ වේලාවලදී කුමන ස්ථානයකදී අදාළ පුද්ගලයින් මේවා පළ කලාදැයි Ip address හොයා ගන්න පුළුවනි.මම සාමාන්‍යයෙන් එබඳු පියවරකට යන්න හිතන්නේ නැහැ.නමුත් මට අවශ්‍ය නම් එයද පුළුවන්..
ඒයි.. අජිත්..ප්‍රභා...කමල්..උඹලා මොනවද මේ කියන හරක් කතා. කණ පුරවලා දෙන්න ඉස්සර දුවපියව් මගෙන් ගුටි නොකා..ආවා මෙතන පොරවල් වෙන්න..දත් නැතුව බත් කන්න වෙන්නේ..
එක නම් ඇත්ත ලංකාවෙ බෞද්ධ රටක් වෙච්චි.. මොකටද සල්ලි දීල පිට්ටනි ගන්නෙ... පාසලත් බෞද්ධ නෙ...
කමල්..ප්‍රභා..අජිත් අපේ ආචාර්‍ය තුමාට මුකුත් කියන්න එපා.. එතුමා උසස් අදහස් තිබෙන වැදගත් මහත්මයෙක්.උගතෙක්..විද්වතෙක්.. මම පසුව තේරුම් ගත්තේ.. මේ මෝඩ අය වෙනුවෙන් අපට සමාවෙන්න ආචාර්‍යතුමනි..
සැනෙකෙළි වලට පාසල් පිටිටනි දෙන්න එපා...
මානව හිමිකම්වලට ඉස්කොලත් අහුවෙනවද?
සැනකෙළියේ කඩ 170 ක් තියෙනවා. 1 එක කඩයක් දෙන්නේ රු. 15000 කටයි.....ගම කන වැඩ මේවා..
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ඔයා පණ්ඩිතයෙක් වගේ පේන්නේ.
ඇයි නැත්තේ මේ සේරම මානවයගේ වැඩනේ...
අනේ ඉතිං කවුද මේ වංචා කරන්නෙ..?
ඉතිං පොලිසියට කියල සැණකෙලිය නවත්වන්න බැරිද?
මාරයි ආ......
චා... චා.. චා... චා... මේක පිටිටනි හබයක්. ඕක කෙලින්ම ජාත්‍යන්තර අවධානයට යොමුකලයුතු ප්‍රශ්ණයක්.
ගම රවට්ටන සංවිධානයක් ?
පටන්ගත්තේ සැනකෙළියකින් ඉවර වුනේ වෙන එහෙකින්...
ආචාරියා මොනවද මේ දොඩවන්නේ?
ගම සුරැකීම,,,, පාසල නගා සිටුවීම ,,,සේරම හොරු........
පොසොන් එකටත් සැණකෙලි.... ලංකාවෙ දියුණු වෙච්ච තරමක්...
සුභාෂීණී, මානව චර්යා විවිධ ස්වරූප ගැනීමට හේතුව මිනිසුන් අතර විද්‍යමාන ආකල්ප වෙනස්වීමයි.ඔයා කියවූ ඉහත ප්‍රවෘත්තියත් ඒ සඳහා හොඳ නිදසුනකි. හදිසියේ ඇතිවන පරිසර තත්වයක වෙනස්වීම මත සිදුවන අතීන්ද්‍රිය සංජානන අත්දැකීමක දී කිසියම් පුද්ගලයෙකු තමාට ඉන් පෙර අත්විඳීමට නොලැබුණු සුවිශේෂී අත්දැකීම නිසා බලවත් මානසික වික්ෂිප්තවීමකට ලක්විය හැකිය.එබඳු අවස්ථාවලදී හරිහැටි අදාළ අත්දැකීම ලබාගැනීමට පවා නොහැකි වේ.එබඳු දේ නිවැරදිව අන්යථයන්හට විස්තර කිරීමටද අපොහොසත්වේ.මෙහිදී බිය පමණක් නොව විමතිය හා වික්ෂිප්තවීම් යන සියළු ආකාරයේ මානසික තත්වය සැලකේ.සාමාන්‍ය තත්වයට වඩා වෙනස් තත්වයන්ට මුහුණපෑමට සිදුවූ පුද්ගලයින්ගේ අත්දැකීම් ඇසුරෙන් සිදු කළ විවිධ පර්යේෂණ මනෝවිද්‍යා ක්ෂේත්‍රයේදී විස්තර වනුයේ අසාමාන්‍ය අත්දැකීම් (Abnormal Experience) යන විෂය යටතේය.බොහෝවිට එබඳු වූ අසාමාන්‍ය අත්දැකීම් පර්යේෂණයට ලක් කිරීමේදී පර්යේෂකයින් මුහුණදෙන අසීරුතාවයක්වනුයේ සම්මත පර්යේෂණ ක්‍රමවේද භාවිතාකර එබඳු අත්දැකීම් පිලිබඳ පර්යේෂණ කිරීමේ ඇති අපහසුතාවයයි.පර්යේෂණ උපකරණ, සිද්ධාන්ත ආදී සියළු දේ වඩාත් නැඹුරුතාවයක් දක්වනුයේ භෞතික අංශය වෙත බැවින් එබඳු භෞතික දේ ඇසුරුකළ සිද්ධාන්ත හා උපකරණවලින් අසාමාන්යැ අත්දැකීම් විමර්ශනය කළනොහැකිවීම මෙම පර්යේෂකයින් මුහුණදෙන විශාලතම අසීරුතාවයයි.නිදසුනක් වශයෙන් අසාමාන්යි අත්දැකීම් වඩා සුබල ලෙස ඇතිවන ප්‍රස්තුතයක් නම් කාලය පිලිබඳ ගැටළුවයි.සැබවින්ම කාලය යනු සැබවින්ම පවතින දෙයක් නොව මිනිසාගේ එක්තරා සංකල්පයක් පමණි.නමුදු මෙය පර්යේෂණාත්මක ලෙස ඔප්පු කළ නොහැකිය.ඒ පිලිබඳවද විවිධ පර්යේෂණ සිදුවී තිබේ.බොහෝ අසාමාන්‍ය අත්දැකීම්වල මේ කාලය පිලිබඳ ගැටළුවට මුහුණදීමට සිදුවී ඇත.මන්ද එබඳු සිදුවීමකදී එක් අවස්ථාවකදී කාලය වේගවත්වන අතර තවත් අවස්ථාවකදී කාලය මන්දගාමීවන බව පෙනී යන බැවිනි.හොඳ ක්‍රියාවක් සිදු කරන්නේ යැයි සිතුවත් අවසානයේදී ඔවුන් විසින් වංචාවක් සිදුකර ඇත. ඉහත ගැටළු ඇතිවීමට ප්‍රධාන හේතුවත් මානව ආකල්ප හා චර්යා අතර පවතින මේ වෙනස තේරුම් නොගැනීමයි..
ආචාර්ය උපාධිය තියෙන අය ඒක හැම තැනම ලියන්නේ නෑ. 'පිරුණු කලේ දිය නොසැලේ'