ඇහිබැම ගා නියපොතුවල කියුටෙක්ස් ආලේප කර කොටට නිල ඇඳුම ඇඳගෙන පාසලට කිහිපවරක්ම පැමිණි ශිෂ්‍යාවකට මව්පියන් ගෙන්වා අවවාද කිරීමෙන් පසුව ගම්පහ මිශ්‍ර පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයක් විකට්ටුවකින් පහර කා ගම්පහ රෝහලට ඇතුලු කරනු ලැබ සිටී.
විදුහල්පති කාරයෙන් ගෙදර යද්දී දැරියගේ පියා ත්‍රීරෝද රථයකින් පැමිණ පාර හරස් කර එල්ල කළ මේ ප්‍රහාරයෙන් නියෝජ්‍ය විදුහල්පතිගේ ඇටද බිඳී ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
සැකකරු සොයා සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති සේනක ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒ නංගි පැටියා අපේ ඉස්කෝලෙට එවන්න
මීට අදාල වැරදිකරුවන්ට උපරිම දඩුවම් දිය යුතුයි.ඉන් නොනැවතී දඩුවමද ප්‍රසිද්ධ කළ යුතුයි
එහෙම බලනකොට අපේ අම්මලා,තාත්තලා රත්තරං.පවුකාර දෙමවුපියෝ ළග හැදෙන්න අපි පවු කරලා නෑ
ජාත්‍යන්තර පාසලක් කියල හිතුවද දන්නෑ....
මේ කාලයේ වැරදි පෙන්වන කෙනා තමයි වැරදිකරු වෙන්නේ ...
ඇහිබැම ගා නියපොතුවල කියුටෙක්ස් ආලේප කර කොටට නිල ඇඳුම අන්දල පාරක් පාරක් ගානෙ යවන්න ඕන...
තාත්තගේ හැටියට දුව හොඳ වැඩියි මම හිතනනේ.විදුහල්පතිතුමා ඒක තේරුම් අරගන්න ඇත්තේ ඉල ඇට දෙක තුනක් බිඳ ගෙන වෙන්න ඇති
නිමාලි, හන්සි, ගයානි ඔයාල ගිය ඉස්කෝලෙට මට එන්න බැරිඋනානෙ??
රම්පෙට පොරි පොකුරු පොකුරු හම්බෙයි දැන් දෙන්නටම.අනේ මෙහෙමත් මිනිස්සු.මේ නම් ඉතින් කල්ප විනාසේ තමා.
ඒ දෙමවුපියන්ගේ බලාපොරොත්තුව එයාගේ දුව තෙරපිවරියක් කරන්නද දන්නේ නෑනේ
මොකද්ද මේ පාසැල
ඔවු ඔවු නංගි.ඔයා අර රම්සි කියන විදියටම යන්න ඉස්කෝලේ.එයා ඔයාව හොදටම බලා ගනී
අසරණ විදුහල්පතිව ඉක්මනටම මාරුකරයි.....අර තාත්ත කියන කෙනා දේශපාලන අත්තක්ද ...
මට හිතෙන්නෙ ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න විරැද්ධ පක්ෂයේ කරපු වැඩක් මේක...
මම කිව්වෙ මේක හදන්න පුළුවන් රටක් නෙමෙයි...
කාලකන්නී තමන්ගේ දරැවන්ව විනීතව හදාගන්න දන්නැති....
දූගෙ වැඩවලින්ම තාත්ත ගැන හිතාගන්න පුළුවන්... මෙහෙමත් තාත්තලා...
තාත්තට තිබ්බෙ කෙල්ලව ඉස්කෝලෙ නොයව වෙන කොහෙ හරි එක්ක යන්න...
පිස්සු පීකුදු
කවදා හරි බාල වයස්කාර දැරියක් දූෂණය වුණා කියලා යයි පත්තරේ.එතකොට පිරිමියා පවු
පුබුදු රත්නායක ඔන්න එන්න එපා ඕවට විතරක්.අපි දන්නවගේ කොල්ලන්ගෙත් හැටි.. ගන්න දෙයක් නැහැ ඉන්නෙම වල්ම වල් කොල්ලෝ.ඉකේය්යා බස් එකකවත් යන්න දෙන්නේ නැහැ.ළඟට ඇවිත් කරන දේවල් මේවයේ කියන්නත් මට ලැජ්ජයි...අනේ අපෝ...යි.
මේ තාත්තට නුවණ ලැබේවා.!!
මේක මිශ්‍ර පාසැලක්නෙ.. ටිකක් මොඩ් වෙලා ඉන්න හිතෙන්න ඇති ඒ ළමයට
තාත්තයි මෙහෙමනම්....
මිනිස්සු නිකං ගහන්නේ නෑ. මේක මිශ්‍ර පාසැලක්නෙ.. ටිකක් මොඩ් වෙලා ඉන්න හිතෙන්න ඇති ඒ ළමයට. මේක හදන්න පුළුවන් රටක් නෙමෙයි
වරද සමජයෙ.එ වගෙම ට්ව් එකෙ.ගුරුතුම මොකටද අනුන්ගේ ලමයි හදන්න යන්නේ?.ඔය ලමඉ නිකම්ම හැදෙනව සමාජයෙන්...
මෙයා නම් පුදුම තාත්තෙක්... පොල් පිත්තෙනුත් කපා ගන්න තිබ්බා... දුවව යවන්න තිබුණෙ ඉස්කෝලෙට නෙවෙයි....
නියම තාත්තයි දුවයි.
මෙයා පියෙක් නම් නෙවේ
මෙවැනි කණගාටුදායක සිදුවීම් නොවන්නට දෙමව්පියන් වගබලා ගතයුතුයි.ගුරුවරුන්ද දරුවන් තේරුම් ගෙන ඔවුන්ට සමීප විය යුතු අතර මසකට වරක්වත් ගුරුදෙගුරු හමු තුලින් සම්බන්ධතා වර්දනයකර ගතයුතුයි.
හන්සිකා නංගියේ, ලැජ්ජා වෙන්න එපා.කියන්න නංගියේ කියන්න
මේ වගේ ගෑනු ළමයින්ට තමා අඩු වයසින් බබාල හම්බවෙන්නෙ... අවිනීතකමක හැටි
කෝ නීතිය... අපි ඉස්කෝලෙ යන කලෙ ගුරැවරන්ට සැළකුවෙ දෙවියන්ට වගේ. ඒත් දැන් අනේ අපේ දෙමව්පියෝ මොනවද මේ කරන්නෙ..
මේ ගෑනු ළමයා අඩු වයසින්ම අරවගේ නිළියක් වෙයි
බොරැ තාත්තෙක් වෙන්න ඇති...
බූරු තාත්තෙක්.......
අනේ මට ඒ තාත්තවයි විකට් පොල්ලයි ගෙනත් දෙන්නකෝ..........
දුවගෙ හැටියෙන් අම්මයි තාත්තයි කොයි වගේද කියලා හිතා ගන්න පුළුවන්...
තාත්තා කිවුවට තාත්තමද දන්නේ නෑනේ
දුවගෙ හැටියෙන් ඉතිරි අය ගැන හිතා ගන්න පුළුවන්...
ඉතිං මොකද ටිකක් මොඩ් උනහම
ජයසිංහ, වැදගත් මහත්තෙකුට කතා කරන්නවත් ඉගෙන ගන්න.
මේ සාලින්ද සර් නේද?අයියෝ....................
ඇත්තටම අපේ රටට වෙලා තියෙනා අපරාධයක්.. අපි uk වල කිසි කරදරයක් නැතිව ඉන්නෙ අපේ දෙමව්පියන්ට පින් සිද්ධවෙනත....
ජයසිංහ, නමුත් අනුන්ගේ කිල්ලෝටවල හුණු හොයන්නේ ඉස්සර වෙලා මට කියනවා තමුන් වැස්සකටවත් උසස් අධ්‍යාපන ආයතනයක් ලඟින් වත් ගිහින් තියෙනවද කියලා..නිකම් ...පාන් බාගයක් කාලා දන්න හස්ත කර්මාන්තයක් කරගෙන හිටු හොටු කොල්ලා..දත් නැතුව බත් කන්න සලස්වන්න ඉස්සර
අපි ඉස්කෝලෙ යනකාලෙ අපේ අම්මල ඉස්කෝලෙ ගිහිං ගුරුතුමියට කියන්නෙ ''අපේ කොල්ලට ගහන්න කියලා" ඒකට දැන්..
එයා තාත්තා වෙන්න බෑ.
දම් සහ චාචා හරි. එතුමා එදා ඉදලම නීතියට වැඩ කරපු කෙනෙක්. උතුම් ගුරුතුමෙක්. මේ කරපු දේට දැඩි දඩුවම් දෙන්න ඕනෙ අදාල පුද්ගලයාට. ළමයටනම් බැනලා වැඩක් නෑ මොකද ළමයාගෙ නොතෙරුම් කම. කවුරුත් පොඩි කාලෙ ආසයි කැපී පෙනෙන්න ලොකු මිනිස්සු අනුගමනය කරන්න.
ජයසිංහ,නිකම් නොදන්න කතා කතාකරන්න එපා.ඔයා වැස්සකටවත් විශ්වවිද්‍යාලයක් පැත්තේ වත් ගිහිල්ලා නැතිවුනාට උගතුන්ට අපහාස කරන්න එපා.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමා ගැන දැන ගන්න ඕන නම් www.kalpanthaya.wordpress.com වෙබ් සයිට් එක කියවලා බලන්න.ඒ මහතාගේ ඩවුල් ලෝඩ් කරපු අධ්‍යාපන සහතික හා පෞද්ගලික විස්තර සියල්ල වෙබ් සයිඩ් වල දකින්නට තිබේ.ඒ හැර www.gasmata.com වෙඩ් සයිට් එකේ "මනසට සිසිලක්"තුළින් ඒ මහතා මනෝවෛද්‍ය උපදේශනය සිදුකරන ආකාරය බලන්න.තවද ඒ මහතා දැනට රජයේ ප්‍රධාන අමාත්‍යාංශයක ඉහළ කළමනාකාරීත්වයට අයත් විධායක රැකියාවක නිරතව සිටී.ඒ මහතා මීට පෙර කොළඹ ජාතික රෝහලේ සේවය කර තිබේ.විශේෂයෙන්ම කියන්න ඕනේ.මහාචාර්යතුමා සේවය කරන්නේ ත්‍රිවිධ හමුදාවට අයත් ජ්‍යෙෂ්ඨතම මාණ්ඩලික නිලධාරීන් සමඟයි.ඒ නිසා ඔබ වගේ නිවට කැළහිලෙක් එතුමාට දොස් පැවරීම නුසුදුසු මුග්ධ අමන මෝඩ ක්‍රියාවක් ලෙස අපට නම් සිතේ කරුණාකර තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න.මෙහි වටිනා ඉඩකඩ ඔබ වැනි කාළකන්නි නිසා විනාශ කරගන්න අප කැමති නැහැ.
අර ගල්ගමුවේ කේස් එකේ වගේ මේකෙදිත් මේ දැරියගේ පියා වෙන්න ඇත්තේ ඇගේ අයියා හෝ වෙන සහෝදරයෙක් වෙන්න ඇති.අදෝමැයි.
මේ වගේ ළමයින්ට පාසල් වැඩක් නෑ.... අර ගුරුවරයත් අගේට ඉන්නවා මේ ළමයා අදළ තැනටකට ගියානම් පාසල් නොයා...
මේ 2012....
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යන නමින් නිතරම කමෙන්ට් පළ කරන මහතා වෙත. ඔබට ආචාර්ය උපාධියක් නැත , ඔබ වැනිම පුද්ගලයෙක් මේ වගේ වංචනිකව විද්වත් නම භාවිතා කළා. ඔහුගේ නම ප්‍රවීන් ජයමහ. දැන් ඔහු ඉන්නේ රිමාන්ඩ් භාරයේ. ලංකාවේ මෝඩ මිනිසුන් සිටියත් තවමත් විචාර බුද්ධිය ඇති මිනිසුන් සිටිති. මේ නිසා ජනමාධ්‍ය භාවිතා කරමින් නැති උගත්කම් බොරුවට පෙන්වන ලාමක වැඩ නොකරන්න. ඔබ දැනට පාඨකයන් අතර විහිළුවක් වෙලා. මෙය ඔබට කරුණාව පෙරදැරි කරගෙන දෙන ඔවදනකි.
මේ දමිත, ”අපේ කොල්ලට ගහන්න කියලා” කිවුවට ”අපේ කෙල්ලට ගහන්න කියලා” ඒ කාලෙත් කිවුවේ නෑනේ
මේ තාත්තට මේවා තේරෙන්නේ දුවත් වැඩ වරද්දාගෙන ගෙදර ආවම
මෝඩ පියෙක්.ඔහොම බැලුවම ඉතින් මේ ළමය නොමග යන එක වැඩි ඈතක නෑ.රටේ පරණම රස්සාවේ පත්වීම ගනී..
ඕනෑම තාත්තා කෙනෙක් කැමති තමන්ගේ දුව ලස්සනට ඉන්නවට
අනේ හපොයි! මෙහෙමත් ගෑණු.....
මිනිස්සු නිකං ගහන්නේ නෑ.මොකක් හරි නොසන්ඩාල වැඩක් කරන්න ඇති
හුගක් පාසල්වල විනය අන්තිමයි.. කවුද මේවට වග කියන්න ඕන?? ලංකාවෙ සංස්කෘතිය එන්න එන්නම පිරිහෙනවා... විනය හදන්න පිළිවෙලක් හදන්න...
වෛද්‍යවරයෙකුට, හෙදියකට, විදුලි සේවකයෙකුට, පුද්ගලික බස් සේවකයෙකුට මේ විදියට පහර දුන්නා නම් බලන්න තිබුනා වෙන දේ. ගුරුවරුන් කවදාවත් ඒ විදියට ළමයින්ගෙන් පලි ගන්නේ නෑ. ගුරුවරයා කවදත් මානුෂිකයි. මේක හැමෝම තේරුම් ගන්න ඕනි.
නූගත් දෙමාපියන් සමග දරැවන් හදන්න බෑ...
ඇමරිකාවේ හිටපු ජනාධිපති ලින්කන් මහතාගෙන් වත් ආදර්ශයක් මේ තාත්තට අරන් දෙන්න ඕනි
ඔයවගේ ගොන් මෝඩ මිනිස්සුන්ගේ ළමයින් තමයි එන්නේ ඔය විදියට මුන්ට කන්න දෙන්න ඕන තණකොළ කපල ,,,,,
ආපු වැඩේ නොකර පණ්ඩිත වැඩ කරනවට හොඳ වැඩේ ...
මෙයා ඉස්කෝලෙ ගිහින ඉගන ගත්තද කියල හොයල බලන්න.. මේ මනුස්සයට දරැණු දඩුවම් දිය යුතුයි..
කවුද දන්නේ මෙයා තාත්තට මොනව කිව්වද කියලා..තාත්තට මේ තරමටම තරහයන්න.....
මේ වගේ වටිනා ගුරුවරයෙකුගෙන් උපදෙස් අරගෙනත් හැදෙන්නේ නැති මේ වගේ සංකර කෙල්ලෝ අහවල් බෝඩිමෙන් අපූරුවට හැදිලා එයි
ගුරුවරුන්ට පහර දීම සම්බන්ධයෙන් දරුණු නීති රජය විසින් ගෙන අවුත් මේ මිනිසාට උපරිම දඩුවම් දිය යුතුයි
අඩේ..විකට් පොල්ලකින් ගහලනම් .......සංගද දන්නෑ...
මෙම සිදුවීම තුලින් එක් අංශයකින් පාසළ තුළ විනයට දැඩි බලපෑමක් වන අතර පියා විසින් නීතිය අතට ගැනීමක් සිදු කර ඇත. දෙමාපියන් විසින් දරුවන් සමාජ ගත කිරීමේදී එය නිවැරුදිව කළ යුතුව ඇත. දරුවකු නිවැරදිව සමාජ ගත කිරීමේ දී එහි වගකීමෙන් 50% වැඩි වගකීමක් දෙමාපියන් වෙත පැවරේ. ප්‍රාතම්ක සමාජානුයෝජන සංස්ථාව වන පවුල තුළ එම වගකීම නිසි පරිදි වටහාගෙන මවිපියන් ඉටු නොකිරීම තුළ මෙවන් විපත් වලට දරුවන් ගොදුරු වී ඇත. දෙමාපියන් තම ආර්තික හා රැකියා කටයුතු ආදිය පමණක් සිතා දරුවන්ට ඔවුන්ට රිසි සේ හැඩ ගැසීමට ඉඩ දීම ද හේතුවකි. නිතර දරුවන් පිළිබද සොයා බැලීම හා මවි පියන් වැරුදි ආදර්ශයන් දරුවන්ට නොදීම වැදගත් වේ. කුමන ආගමක් අනුව උවද මේ තුළ සමාජ දෙදරා යාම සංස්කෟතික පරිහානිය පෙන්නුම් කරයි. නීතිය ක්‍රියාත්මක කර මෙවන් දේ විසදිය නොහැකි අතර ඒ සදහා දහම් අධ්‍යාපනය ලබා දීම වැනි ක්‍රම හරහා සමාජය තුළ සංස්කෟතික සංවර්ධනය ඇති කළ යුතුව ඇත. මෙය හෙළි වූ එක් සිදුවීමක් පමණි. වර්තමාන පාසල් පද්ධතිය තුළ මෙවන් සිදුවීම් ඉතා සුළභ වන අතර ඒවා නිලීනව පවතී. සමස්තයක් ලෙස මේ තුළින් වර්තමාන සමාජ ආර්ථික අධ්‍යාපනික රටාව හරහා බිහි වන හර සුන් විකෘති වු දෙදරා ගිය සමාජය ඒළි දැක්වයි.
තාත්ත දඟලන්න ඇත්තේ දූව ඉක්මනට විකුණන්න වෙන්න ඇති..
අනුවණ දනන් හට දෙන උපදේශයට ඔවුන් වහා කිපෙති.නයින්ට කිරි පෙවූ පමණින් ඔවුන්ගේ විෂ වර්ධනය වේ. කිරි මිහිරි වුවද නයින්ට පෙවීමට බැරිය.ඔවුන් පෙරළා ඔබට දෂ්ඨ කරනු ඇත
මේ සර් ගම්පහ ප්‍රසිද්ද පිරිමි පාසලක තමා හිටියේ . ඒ කලේ අපේ පන්ති බාර සර් විදිහට හිටිය. හරිම හොද කෙනෙක් හැබැයි වැරද්දක් දුටුවම හොදට දඩුවම් දෙනවා හැබැයි නිකන් නම් දඩුවම් දෙන්නේ නෑ. මේ වගේ අයට මල් තියල වදින්නයි ඕන ගහන්න නෙමේ. මෝඩ මිනිස්සු.
දුවත් මෙහෙනම්, තාත්ත් එහෙම නම්.. ??
මෙයාලගේ කිසිම එකමුතුකමක් නෑනේ....
හංසිකා කෙල්ලේ ,එයා දන්නැතුව ඇති බස් එකේදි කෙල්ලෝ අපිය දෙන වද , ඉතින් අපි මොනව කරන්නද.....
පව් මෙයා..
එයා තාත්තෙක් වෙන්න ට්‍රයි කරන කෙනෙක් වෙන්නඇති...
දරුවන්ගේ මනස හරි සංවේදී. ඔවුන් සැමවිටම අනුන් කොපි කරන්න තමා උත්සාහ ගන්නේ. එක දරුවෙක් වෙනස් දෙයක් කලොත් අනිත් හැමෝම එය කිරීමට පෙලබෙන්නේ ළමා මනසේ ඇති කුතුහලය නිසාවෙන්. ළමුන් වැරද්දක් කරද්දී ගුරුවරුන් එය නිවැරදි කල යුත්තේ එම දරුවා සඳහා පමණක් නොව අනෙක් සියලු දරුවන්ට හොඳ ආදර්ශයක් දියයුතු නිසාය.
අනේ ඇත්තට , කෙල්ලෙක් ටිකක් ලස්සනට ඇදලා ආවම අනික් උන්ට මොකක්ද ඒකෙන් ඇති කරදරේ?
මේ තාත්තා කැමති ඇති ඉක්මනටම තාත්තෙක් නැති දරුවෙක්ගේ සීයා කෙනෙක් වෙන්න
නිමාලි, හසිනි, ගයනි , ඔය ගොල්ලෝ මොඩ වෙලා තියෙන හැටි පේනවා හොදට.ගෑනුන්ගේ නුවන හැදි මිටේ කිවුවේ ඒක තමයි
මෝඩ තාත්තෙක් , අම්ම මොනවද දන්නෑ මේ ගැන කියන්නේ ...මේ වගේ තාත්තලනම් රටට සාපයක්, මාත් දූල දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්.
අනේ කාලේ වනේ වාසේ දරුවව පාසල් නොයවා ගණිකා මඩමකට යැවුවා නම් ඉවරනේ
මේවට ගහන්න ඕනෙ රටේ සංස්කෘතිය විනාස කරලා ඇඟ විකුණලා විගඩන් පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න උගන්නපු නාලිකාවල අයට.
ඔය සර් පොඩි දේටත් ඕනවට වඩා ක්‍රියාත්මක වෙනවා.
මුළු පවුලම අදුරු අනාගතයකට මුල පිරුවා..ඕන් ..අද මම කිව්වා කියලා හිතාන ඉන්න එක හොදා....
තාත්තට ආස ඇති කෙල්ල ඒ විදියට දකින්න
දුවගේ අම්මා මොන වගේ කෙනෙක්ද දන්නේ නෑ.විශේෂයෙන් දුවෙක් විනිතව හදන්න අම්මා දැන ගන්න ඕනි
දුවගේ පින්තූරයක් දැක්කොත් අපිට තීරණය කරන්න පුඵවන් කවුද වැරදි කියල.....
ජයසිංහ දැක්කෙ නැද්ද? සුජිත් අනාචාර්ය කියලා දාලා තියෙනවා..
දුව හොදයි!!!!! තාත්තත් හොදායි!!!!!!!!
මේ තාත්තා ඉස්කෝලයක් පැත්ත පළාතේ ගිය කෙනෙක් වෙන්න නැතුව ඇති
ලංකාවේ ස්කොල වල ගුරුවරුත් දන්නෑ ළමයන්ට අවවාද කරන ක්‍රමය . අපිත් ස්කොලේ ගියානේ සමහර ගුරු වරු ළමයන්ට ගහන්නේ හොරුන්ට වගේ.
හොද වඩේ පිනාට..... ළමයෙක් අහිබෑම පොඩ්ඩක් හදන් අවම මක් වෙනවද..... අනික ගොන් දඩුවම් දෙනවට හොද වෑඩේ..... මම ඉස්කෝලෙ යන කලේ මේ කෙල්ල හිටියනම් ඩෙෆා දා ගන්නව මයි..... මම මේකට යන දවස් වල අපිට ඉහලින් යන්න කව්රුත් හිටියේ නෑනේ...
.... ඔහොමම යමු
ඒ දුව ඉස්කෝලෙ එවන්න එපා... එයාට යන්න ඕනතරම් තැන් ලංකාවෙ තයෙනවා.. තවත් ළමයෙකුට ඒ ඉඩකඩ දීල ඉස්කෝලෙන් ඉවත් වෙන්න..
මේ දුවට මම කැමතියි. මේ දුවගෙ ජංගම දුරකථනයේ අංකය දමන මෙන් ඉල්ලා සිටිමි.
නිමාලි, හංසි, ගයනි, ඔයාලා පාසල් ගිය හැටි, ඔයාලා දැන් ඉන්න හැටි, ඔයාලගේ දෙමාපියන්ගේ හැටි මට දැන් හොදට හිතා ගන්න පුලුවන්
"දැරිය ?" මරදානට තමයි යවන්න ඕන. ලෙඩේ සනීප වෙන්න !!
අමිමටයි තාත්තටයි අවවාධ කරන්න ...
අම්මට තාත්තට අවවාද කළ යුතුයි
කෙනෙක් කියපු ගමන්ම ඒක පාර්ෂිකව එනෙකාට බැනීමට තමයි අද ජනතාව පුරුදුව සිටින්නෙ. ඒක රටේ තියෙන අභාග්‍ය මෙම සිද්ධියේ ඇතුලාන්තය කුමක්ද යන්න හරියට නොදැන දුවට හෝ පියාට බැන වැදීම අධ්‍යාපනයක් ඇති පුද්ගලයෙකුට කල නොහැක. නමුත් පාසැලේ සිදුවීමකට ගුරුවරයෙකුට පියෙකු හෝ පිටස්ථර පුද්ගලයෙකු පහරදීමක් හෝ පහරදීමකට තැත්කිරීමක් සම්බන්ධයෙන් තදින්ම නීතිය ක්‍රියාත්මක කල යුතුය.එමෙන්ම පාසැල් ශිෂ්‍යාවකට ගුරු වෘතියට මුවාවී කිසියම් අයුතු බලපෑමක් කරන්නේ නම් ඔහුටද තදින් නීතිය ක්‍රියාත්මක කල යුතුය.
චිත්තවේග නොමැතිව ජීවිතයේ කිසිදු ඔපයක් නැත.ජීවිතය වර්ණවත් වනුයේ චිත්තවේගය නිසාය.ප්‍රමෝද හෝ සංවේග නොමැතිවූ විට බලාපොරොත්තුවක් හෝ සිතේ චංචලත්වයක් නැත. එවිට හර්ෂයක් හෝ විජයග්රොහණයක්ද නැත.එබැවින් උණුසුම හා වර්ණය මානව අත්දැකීම්වලින් වියුක්තවී යයි.දාර්ශනකයින් විසින් බොහෝ කලකට පෙර චිත්තවේග හා අභිප්රේමරණ සම්බන්ධව සුඛ වේදනාව හා වේදනාවෙන් වැළකීම යනාදී කරුණු සමඟ මිනිසුන් තුළ ඇතිවූ බලාපොරොත්තු සම්බන්ධවන බව පෙන්වාදී තිබේ.මේ සිද්ධාන්තය සුඛ පරමවාදයේදී සංවර්ධනයට පත්කර ඇත. සුඛ වේදනාව පිළිබඳ මේ සිද්ධාන්තය මුල්යුගයේ ජීවිතයේ ප්‍රධාන අරමුණක් බවට පත්ව තිබිණ. මේ සිද්ධාන්තය ඒ මතයට පක්ෂපාතී හා ප්‍රතිපාක්ෂිත අය අතර දිගුකලක පටන් පවත්නාවූ යම් විවාදාපන්න කරුණක්වී තිබිණ.ආනන්ද ජනක මට්ටම් නොනැසී පැවතීම හා එසේ කිරීමට ඔවුන්ව මෙහෙයවීම හෝ පුනර් සිදුවීම් සඳහා සියළු එකඟතා ඉදිරිපත් කිරීම ආදී දේ මීට ඇතුළත් විය.එබඳු සියළු එකඟතා අතර අප්‍රසන්න, වේදනාබර හෝ විගස හිරිහැරදායක මට්ටම්වල නිමාව හා ඔවුන්ට ඒවා වැළැක්වීමේ හැකිවූ දේවල්ද අන්තර්ගත විය.නමුදු එය අභිප්ප්‍රේරණය සහ චිත්තවේගය අතර ඇති සබඳතා පිළිබඳ අර්ථදැක්වීමට සෑහෙන පමණ වූ ප්‍රකාශනයක් දැයි විමසීම වැදගත්ය.මානව හැසිරීම්හි ක්‍රියාශීලී බව පිළිබඳ අධ්‍යයන ඉදිරියට සිදුකර යාමේදී අභිනව අවශ්‍යතා රැසක් පිළිබඳ අවධානය යොමුකළ යුතුය.එනම් චිත්තවේග මට්ටම්වල ප්‍රසන්නබව හා බාධාකාරීබව ඒ සබැඳි සෘජු පරමාර්ථ කරා මානව චර්යාව මෙහෙයවීමේදී කෙසේ වැදගත්වන්නේදැයි විමසිය යුතුවේ.
මේවා අනුකරණයට බොහෝ දෙනා සැදී පැහැදී අති හෙයින් මෙවැනි පුවත් වලට ප්‍රසිධියක් ලබා දීමද සුදුසු නැත.
මේ වගේ තාත්තලා තමයි තමන්ගේ දුල නරකට පොලබන්වන්නේ දුගේ තරම නම් හිත ගන්න පුළුවන් තොහෙ ගිහින් එනගමන්ද දන්නේ නෑ ඉකොලේට ගොඩ උනේ අපි ඉස්කෝලේ යනකාලේ නම් අපි ගියේ බැතිබර සිතින් ඒ වගේම ගුරුවරුන්ටත් ගරු කලා පාසැල කියන්නේ හැඩ වැඩ වෙලා යන්න ඕන තැනක් නෙවේ තමන්ට අයිති නිල ඇදුම ඇදගෙන පිරිසිදුවට පිළිවෙලකට යන්න ඕන තැනක් මෙහෙම ගියොත් අනාගතේ පාසල් යනවද මගුල් ගෙදර යනවද කියල හිත ගන්න බැරි වේවි කොහොම උනත් ඒ තාත්තට ඉක්මනටම සියා කෙනෙක් නම් වෙන්න පුළුවන් වේවි සුබ පැතුම්
පුවතෙ හැටියටනම් තාත්ත වැරදිය. ඒත් ඕව මොන මොන ප්‍රශ්ණ තියෙනවාද දන්නෙ නෑ..
මෙි ගුරුතුමා හරිම හොද වගේම නිතියට වැඩකරනවා.දරුවො හොදින් හදගන්න ගුරුවරු අවවාද කරනවා තමා.ඒ ගැන දෙමාපියො ආඩමිබර වෙන්න ඕන මිසක් ගුරුවරන්ට ගහන එක නෙමෙයි කල යුත්තේ.
මම හිතන්නේ ඒ තාත්තා දුවට බය ඇති
මේ තාත්ත නූගතෙක් පව් දුවට ආදරේනම් ඕකද කරන්න තිබ්බෙ...
මේ තාත්ත දුවට දෙවැනි නෑනෙ.. නූගත්කම
ඒ තාත්තමද නැත්නම්???
අනේ අනිච්චං විපරිත බුද්ධිං. දෙයියන්ගෙම පිහිටයි... මෙවැනි කණගාටුදායක සිදුවීම් නොවන්නට දෙමව්පියන් වගබලා ගතයුතුයි.ගුරුවරුන්ද දරුවන් තේරුම් ගෙන ඔවුන්ට සමීප විය යුතුයි. මොලේ පරික්ෂා කර ගත්තොත් හොදයි. මසකට වරක්වත් ගුරුදෙගුරු හමු තුලින් සම්බන්ධතා වර්ධනයකර ගතයුතුයි.
දුව වැඩවරද්දගන්නයි යන්නෙ...
පාසල් යන කාලෙදි දරැවන්ට මොඩ් එක අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ පිරිසිදුකමයි.
තාත්තට ආස ඇති දුවව නළඟනක් කරන්න..
අම්මත් මේවගේ මොඩ් විදියට ඉන්නව ඇති එකයි..
ඉන්දු ඔබගේ අදහස මමත් අනුමත කරමි. අද රටේ කිසිම හැදියාක් නැති බව මෙවැනි සිදුවීම වලින් මනාව පෙනේ.අනිවාර්යෙන්ම මේ තාත්තා රටේ පාලන බලය හිමි දේශපාලකයෙකුගේ බොඩි ගාඩ් කෙනෙක් වෙන්න ඇත. මමත් පෞද්ගලිකව එබඳු චරිත ගැන දන්නා නිසයි කිව්වේ. මෙබඳු අය සමහරු අද වන විට ජීවතුන් අතර නැත.මම මේ කියන තැනැත්තා අද ජිවතුන් අතර නැත. ඔහු අපේ දුර ඥාතියෙකු වන නිසා ඒ පවුල්ට අද හිමි වී ඇති කණගාටුදායක තත්වයද මමද පෞද්ගලිකව දනිමි.ඒ පවුලේ තාත්තා හා දුවද මෙයට සමානය.දුවෙකු ආදර්ශයට ගන්නේ තමන්ගේ තාත්තාවය. තාත්තා ආදර්ශමත් නොවන විට දුව කෙසේ ආදර්ශමත් වෙන්නද? අනේ රටකට ගිය කළක්.. කොහොම තිබුණු රටක්ද මේක?..
තාත්තා හරිම මොඩයෙක් දුවට ඉදිරියට වාසනාව අතවනයි
තාත්තයි දුවයි දෙන්නම නියමයි....
නියම තාත්තයි දුවයි...
ගුරුවරයා සෙල්ලමක් දාන්න ගිහින් වැඩේ වැරදුනු නිසා අවවාද කළාද දන්නේ නෑනේ. හැබැයි සීන් එක තාත්තා දන්න නිසා තාත්තම රිටන් එක දුන්ද දන්නෙත් නෑ. පාතාලෙට දුන්න නම් ඉවරනේ.මාස්ටර් අතුරුදහන්.ගේම් ඕවර්
මේ ළමයගෙ තාත්ත වෙන්න තිබ්බෙ අර රත්තරං ගුරැතුමා.. එහෙනම් දුවගෙ අනාගතය ගැන විශ්වාසයක් තියන්න තිබුණා. පව් කෙල්ලට ලැබිල තියෙන්නෙ අං නැති ගොන් පියෙක්..
මම ඉතිං පොඩ්ඩක් මොඩ් උණාම මෝඩ පිරිමින්ට මොකෝ?
විදුහල් පතිට සුවය ලැබෙිවා
මේ පිරිහෙන කාලෙනේ
දෑන් ඉන්න කෙල්ලන්ට ඕනෙ තියන සේරම දේවල් පෙන්න පෙන්න යන්නනෙ.මුන්ට ගහන්න ඕනෙ බූ හනසු වලින්.
එහෙම කියන්න එපා.. එයා පිං පියෙක්...
වේවැලකින් පුංචි පාරක් ගහලා දරුවෝ හදා ගන්නට ගුරුවරුන්ට අනාදිමත් කාලයක ඉදන් සමාජය විසින් පවරා දී තිබු අවිහිංසක බලතල නැති වෙනකොට අපි කිව්වා මේ වගේ අඩත්තේට්ටම් අපේ දිසාපාමොක් පරපුරට වේවි කියලා.
මෙහි කමෙන්ට්ස් දමා ඇති සියළු දෙනා වෙත මම බොහොම කරුණාවෙන් මේ කියන්නේ .මෙකේ අරමුණ එක්කෙනෙකුට එළවා එළවා පහරදීම නෙවෙයි.ඒ නිසා වැදගත් උගත් අයට පරෙස්සමින් කතා කරන්න ඉගෙන ගන්න.පොඩි කාලේ අඩුම තරමින් දහම් පාසැලකට වත් ගිහින් නැද්ද?හරි හමන් තාත්තා කෙනෙකුට දාව නොවදාපු බව නොපෙන්නා ඉන්න මහන්සි ගන්න.තමන්ගේ ජන්ම කැත ගති මෙතැනදී නොපෙන්වා සිටීමට වත් මහන්සි ගන්න.අශීලාචාර බව පිටතට නොපෙන්වා සිටීමට වෑයම් කරන්න.
මෙහි කමෙන්ට් පළකර ඇති ඇතැම් අය ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට නින්දිත ලෙස අපහාස කිරීම දැන්වත් නතර කර ශීලාචාර ලෙස හැසිරෙන මෙන් දන්වමි.මහාචාර්යවරයෙකුට මෙසේ නින්දිත ලෙස සලකන මේ සමාජයේ ඔබලා වැනි අය නිසා තමයි ගුරුවරුන්ට පවා මේ අයුරින් කණගාටුදායක සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවී ඇත්තේ.අද සමාජයේ නීතිය වල්වැදී අවනීතිය රජවී ඇත්තේ ඔබලා වැනි නිකමුන් නිසා බව සිහි තබා ගන්න.
මම හිතන්නේ ඇයට ලංකාවේ කරන්න ඕනි තරම් රස්සා තියෙයි
රම්සි, ඇයි අඟල් 6 ක් කොටකරල ඇඳගෙන ආවොත් ඔයා මොනව කරන්නද? තුන් කාලක් තියාගෙන ඔහොම කතා කරනවනම් ෆුල් එකම තිබ්බොත් මොනව නොකියයිද?
මේ ළමයගෙ තාත්ත කවදාවත් පාසැල් ගිය කෙනෙක් නෙමෙයි...
මේ ගුරුතුමා ඉස්සර අපිටත් ගම්පහ ප්‍රසිද්ද පිරිමි පාසලක දී උගන්නල තියනවා, මෙතුමා වචනයේ පරිසමාප්තියෙන්ම ගුරු දෙවියෙක්. එදත් අපි වැරද්දක් කලාම දඩුවමක් දීල ඒ වරද තෙරුම්කරලා දුන්න. මෙතුමා යහමගට ගත්ත ශිෂ්‍යයෝ ගණන අපමණයි. මම පුද්ගලිකව එබැව දන්නේ මමත් මෙතුමාගෙන් ඉගනගත් නිසා. මේ ගහපු තාත්ත කියන මෝඩයට කියන්න, තමන් කලේ ආනන්තරිය පාපකර්මයක් බව ......
හංසිකා නිරෝමී බස්නායක, අපි ලඟට ඇවිත් කරන දේවල් කරන්නේ ඔයලගෙන් සමහරු ඒවට කැමති නිසා. කාන්තාවන්ගෙන් බහුතරයක් ඕකට අකමැති නම් පිරිමි ඕකට පුරුදු වෙන්නේ නෑ. ඒක නිසා පිරිමි පිටම වරද පටවල සුද්දවන්තයො වෙන්න හදන්න එපා
ගරු ඇමති තුමණි, මෙ ගැන සොයා බලා ඒ මෝඩ තාත්තාට උපරිම දඩුවම දෙන්න. සියඵම පාසල්වලට විනයක් අවශ්‍යය. දෙමාපියන්ටයි ළමයින්ටයි අවශ්‍ය විදියට ඇදගෙන පාසැල් එන්න දෙන්න බැහැ. මෙ රටෙ ඉන්න සියඵම දරැ දැරියන් යහ මගට ගන්න හා සර්වපිත්තල ලෝකවල ජිවත් වෙන පිරිසක් ඇති නොවෙන, ජිවිතේ සැබෑ යථාර්තය අවබෝධ කරගත් පිරිසක් බිහි කරන්න පුඵවන් අධ්‍යාපනයක් ඇති කරන්න. කොපමණ ඉගෙන ගත්තත් විනයක් නොමැති තැනැත්තා මෙ සමාජයට ශාපයකි. ඉගෙනීමත් නැති විනයකුත් නොමැති තැනැත්තා ගැන කුමන කථාද?
2012 පාසල් යන ස්ටයිල් එක ඒ....
ගරු ඇමති තුමණි, මෙ ගැන සොයා බලා ඒ මෝඩ තාත්තාට උපරිම දඩුවම දෙන්න. සියඵම පාසල්වලට විනයක් අවශ්‍යය. දෙමාපියන්ටයි ළමයින්ටයි අවශ්‍ය විදියට ඇදගෙන පාසැල් එන්න දෙන්න බැහැ. මෙ රටෙ ඉන්න සියඵම දරු දැරියන් යහ මගට ගන්න හා සර්වපිත්තල ලෝකවල ජිවත් වෙන පිරිසක් ඇති නොවෙන, ජිවිතේ සැබෑ යථාර්තය අවබෝධ කරගත් පිරිසක් බිහි කරන්න පුඵවන් අධ්‍යාපනයක් ඇති කරන්න. කොපමණ ඉගෙන ගත්තත් විනයක් නොමැති තැනැත්තා මෙ සමාජයට ශාපයකි. ඉගෙනීමත් නැති විනයකුත් නොමැති තැනැත්තා ගැන කුමන කථාද?
ඉතින් පාසල් යවන්නැතිව යවන්නකො අර කුමාරිකාවෝ තෝරන වැඩසටහනකට ...
අපෝ අපි දන්නවා මේ සර්ගේ කෙරුවාවත්
"නියෝජ්‍ය විදුහල්පතිගේ ඇටද බිඳී ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි" අපොයි මේ මොන අපරාධයක්ද? මේ වගේ තරුණ කෙනෙක්ගේ ඇට බිඳෙන්න ගහන එක?
ඔය විදුහල්පතිට පාඩමක් උගන්වන්නත් එක්ක තව අගල් 6ක් කොට කරපන් නංගියේ බය නැතුව ගවුම.ඉතුරු හරිය මම බලා ගන්නම්
තාත්ත ගැන විශේෂයෙන් හොයන්න...