ශ්‍රී ලාංකාවේ ප්‍රවීන ධර්ම දේශකයන් වහන්සේ නමක වන කෝට්ටේ ශ්‍රීනාග විහාරාධිපති මාදොළුවාවේ සෝභිත හිමියන්ගේ 70 වැනි උපන් දින උපහාර උළෙල උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහානාහිමයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශලාවේ දි අද පැවැත්විණි. රජයේ මැති ඇමැතිවරු ද හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා ද පැමිණ සිටි අය අතර වූහ. සෝභිත හිමියෝ මහින්ද රාජපක්ෂ ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් සරත් පොන්සේකාගේ විශ්‍රාම වැටුප හා ජනරාල් තනතුර ඇතුළු වරප්‍රසාද සහිතව පූර්ණ නිදහස දෙන්නැයි ඉල්ලා සිටියහ.
ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා බන්දුල ගණවර්ධන මහත්වරුනට හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මුණ ගැනීමට අවස්ථාව ලැබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පණ ඇති අපේ හාමුදුරැවෝ....
කියන දේ කෙලින් කියන යකාටවත් බය නැති අපේ හාමුදුරුවෝ
හෙළදිව පහන් ටැඹ....
ඔබ වැනි හිමිවරැ අද විරළය. ඔබට රත්නත්‍රයේ සරණයි.. නීරෝගී වේවා දීර්ගායු වේවා.!!
ඔබ වහන්සේගේ ධර්මදේශනා තවත් බොහෝ කල් අසන්නට ලැබේවා... දීර්ඝායුෂ පතමි!!
පින් කළ අය යන-යන තැන ගරු නම්බු - පව් කළ අය යන-යන තැන අව නම්බු
අගය කළ යුතු උපහාර උළෙලක්...
ඔය සෝභිත හිමි හොද කෙනෙක් නෙමෙයි
සියලු තැන්හිම සංවරය ඉතා යහපත්ය.සංවරයෙන් යුත් තැනැත්තා, සියලු දුකින් මිදෙන්නේය.
ඔබ වහන්සේටත් හිරිහැර දෝෂාරෝපනය කරන මිනිසුන් අප අතර ඉන්න බව පසුගිය කාලයේ දකින්න ලැබුනා.නමුත් එයින් නොසැලි ඔබ කරනා සේවය ඉදිරියටත් කරගෙනයන්නට ඔබ වහන්සේට ශක්තිය ෛධර්ර්‍ය නොවඩුව ලැබේවා.ඔබ චීරාත් කාලයක් වැඦබේවා.
ගරැතර ස්වාමින්වහන්ස , ශ්‍රීලංකාවාසි හැමදෙනා වෙනුවෙන්ම අපගේ ග්ව්රවනිය ප්‍රණාමය පුද කරමු. ජාතික සමගිය ගොඩනැගීමට දැඩ් කැප වීමකින් වෙහෙසෙන ඔබවහන්සේට දිගාසිරි ලැබේවා.
මෙවැනි දිනයකදි ඔබේ ඉල්ලීම ඉතාමත් ප්‍රසංශනීයයි. ඔබට දීර්ඝායුෂ
චිරං ජයතු හිමියනි!!
සුභපැතුම් සහ දීර්ඝායුෂ පතමි!!
බුදු සරණයි
රට ජාතිය බුදසසුන රැක ගැනීමට වෙර දරණ ඔබ වහන්සේට නිරෝගී සුව සහ සුභ උපන්දිනයක්!! දීර්ඝායු වේවා..තෙරැවන් සරණයි!!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා...!!
පංච මහා බලවේගය..
කොන්ද පණ ඇති අපේ හාමුදුරැවෝ...චිරං ජයතු හිමියනි!!
රටට හිතැති ආදරණීය නායකයණෙනි ! සියක් කලක් ආයු ලැබ සුවහසක් දෑ හිතකාමී දෑ කරන්නට, යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! ආ වඩා ආයු බෝ වේවා! සදාදරණීය නායකයාණෙනි. යුක්තියේ, සාධාරණත්වයේ පොදු ජන විඥානයේ සැබෑ නියමුවාණෙනි..........
බුදු දහම නිවැරදිව හදුනාගත් අපේ කාලයේ මහ සග රජ ඔබයි.. ඔබට සම්මා සම්බුදු සරණයි....!!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප හා දීර්ඝායුෂ පතමි...අපේ පැතුම එයයි..
අපේ නායක හාමුදුරුවන්ට රට ජාතිය ආගම වෙනුවෙන් සේවය කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!බුදු සරණයි ..
ඔබ වහන්සේට තව චිරාත් කාලයක් මේ සාංසාරික මෙහෙවර ඉටුකරන්ට ශක්තිය ලැබේවා !!!! තෙරුවන් සරණයි..
ජාතියේ පිනට පහල වූ හිමි නමක් ....
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සැප ලැබේවා !!!
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා..
කියන්න තියන දේ කෙලින්ම කියන අපේ හාමුදුරුවෝ....දීර්ඝායුෂ ලැබේවා.....
රට දුකින් මුදවා ගැනීමටට මෙරටට පහල වු මිනි පහන ඔබ වහන්සේය ඔබ වහනෙස් බුද්ධ පුත්‍රයන් අතර මහා පුත්‍ර නමකි ඔබ වහන්සේ විසින් නොබියව පාලකයන්ට කල ප්‍රකාශ රටේ සියඵ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඇස් ඇරවන ප්‍රකාශයන්ය ඔබ වහන්සේ වැනි බුදු පුත්‍රයන් සිය දහස් ගනන් රටට පහළ වේවා.. ස්වාමීනි චිරන් ජයතු.
රට ජාතියට ආදරේකරන, සුරකින ඔබ වහන්සේට දීර්ඝායුෂ....
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සැප දීර්ගායු සම්පත් ලැබේවා ස්වාමීන්වහන්ස
අනිත් අයටත් මහතා කියලා ආමන්ත්‍රනය කරොත් පාඩුවක් වෙනවද?
ඔබ වහන්සේ නිදුක් නීරෝගීව දිගුකල් වැජඹේවා !!
ඔබ වහවන්සේ කවදාවත් අයුක්තියට හිස නැමුවේ නැතුවා පමණක් නොව ඒ බව පාලකයන්ට එඩිකතරව ප්‍රකාළ කළ හිමි නමක්. දීර්ඝායුෂ පතමි.
සිනාමල් මුව පිපී සෑමවිට දහම් මල් වෑල් නෙලන්ටයි බොදුහෑගුම් සිත් අතර රඳවා අපේ රට දෑය වඩන්නයි තවසියක් කල් ආයු වඩවා අපේ ගුණ දම් වඩන්න්නයි අපේ සෝභිත මහා නාහිමි යෙහෙන් වෑජබී සිටින්නයි
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ අයුෂ ලැබේවා. බුදු සරණයි.
දෙවියන් වහන්සේගේ සියඵ ආශිර්වාදය හිමිවේවා !!
අසාධාදරණය හමුවේ නිවටව ඉන්න සංඝ සමාජයක ඔබ වහන්සේ වැනි සඟ පිතෘ වහන්සේලා මිහිපිට දැකීමත් සතුටකි. රට හොද මගට ගන්නේ ඔබ වහන්සේලා ඇතුළු ටවත් සඟ සමාජය දහස් ගණනින් බෙහිවෙවා
*රට දුකින් මුදවා ගැනීමටට මෙරටට පහල වු මිනි පහන ඔබ වහන්සේය ඔබ වහනෙස් බුද්ධ පුත්‍රයන් අතර මහා පුත්‍ර නමකි . ඔබ වහන්සේ විසින් නොබියව පාලකයන්ට කල ප්‍රකාශ රටේ සියඵ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඇස් ඇරවන ප්‍රකාශයන්ය. ඔබ වහන්සේ වැනි බුදු පුත්‍රයන් සිය දහස් ගනන් රටට පහළ වේවා. ස්වාමීනි චිරන් ජයතු. *ඔබ වහන්සේටත් හිරිහැර දෝෂාරෝපනය කරන මිනිසුන් අප අතර ඉන්න බව පසුගිය කාලයේ දකින්න ලැබුනා.නමුත් එයින් නොසැලි ඔබ කරනා සේවය ඉදිරියටත් කරගෙනයන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ර්‍යය නොඅඩුව ලැබේවා.ඔබ චීරාත් කාලයක් වැඦබේවා. *අපේ නායක හාමුදුරුවන්ට රට ජාතිය ආගම වෙනුවෙන් සේවය කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!බුදු සරණයි ..
ගරුතර ස්වාමින්වහන්ස , ශ්‍රීලංකාවාසි හැමදෙනා වෙනුවෙන්ම අපගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමු. ජාතික සමගිය ගොඩනැගීමට දැඩි කැප වීමකින් වෙහෙසෙන ඔබවහන්සේට දිගාසිරි ලැබේවා !
නවසීලන්තේ සිංහලයන්ගේ දිඝාසිරි පැතුම්
දීර්ඝායුෂ ලැබේවා ! ඔබ වැනි සත්‍ය කතාකරන අය ජනතාවට ශක්තියක් .
දීර්ඝායු වේවා ! නිරෝගී සුව අත්වේවා !
ඔබ වහන්සේ යම් දිනක මහා නායක දූරයට පත් වෙවා. දීගායු පතමි.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!!!
සම්මා සම්බුදු සරණයි....
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි... නීරෝගී වේවා !
චිරාත් කාලයක් වැජඹේවා !!!!!!!!
විශිෂ්ට නළුවෙක්...
අපිට ඉන්න ෂඩ් භාශා පරමේශ්වර අති පුජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ට අපේ ප්‍රනාමය,ඉතාලියේ සිට පුද කරමු.
කෙලින් කතාකරන හිමි නමක්.. අපේ ගෞරවනීය ආචාරය ඔබ වහන්සේට...
සෝභිත හිමියන්ගෙ ඉල්ලිම ඉතා වැදගත්, චිරං ජයතු හිමියනි!!
සත්‍යයේ හඩ චිරාත්කාලයක් වැජඹේවා.!!