පොසොන් මාසයේ උදාවත් සමග වියළි කලාපයේ පලු හා වීර ගස් ගෙඩි වලින් බර වේ. මැයි ජූනි මාසවලදී පමණක් හටගන්නා මේ පළතුර මුවන්, ගෝනුන්, වලසුන් වැනි වන සතුන් මෙන්ම මිනිසුන් අතර ද ජනප්‍රිය කෑමකි.
එහෙන් නගරයේ බොහෝ දෙනෙක් පළු, වීර නොහඳුනති. කතරගම බුත්තල මාර්ගයේත්, සිතුල්පව්ව-තිස්ස මාර්ගයේත් කහ හා කොල පැහැ විදුහිලි බුබුළු මෙන් මේ දිනවල පලු දැකිය හැකිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් කාල නෑ මේවා.
මෙයාල ගේඩිත්කාල ගහත් කන්නවගේයි හදන්නේ....දරුවනේ ගහ පතුරු ගහන්න එපා...!!!!
ඇත්තටම දැන් ඉන්න ළමයින්ට මේව කන්න වාසනාව නෑ.මොකද හුඟක් දෙමව්පියෝ ළමයින්ට ගමේ හොඳ දේවල් පෙන්නන්න කැමති නෑ........
අසංකයි, කමලුයි පෙරේරා කියල තියෙන දේ කරන්න.....
ඔයිට වඩා රසයි පිටපලු..කාල නැද්ද.
හරිම රස පළතුරු ජාති දෙකක් . මේව කන්න දැන් ළමයින්ට වාසනාව නෑ. රස දන්නේ කාපු අය විතරයි...
අතු පතර වනසා - පලු කන්නවුන් විලසා
මෙයාලා දෙන්නගේ ඔලු ගෙඩි දෙකත් හරියට පලු ගෙඩි දෙකක් වගේ
දවසක් මටත් පලු දැම්ම.හැබැයි කන ඒවා නෙමෙයි...
අපේ තාත්තල අපි පුංචි කාලේ ගහකින් ගෙඩියක් කඩා ගන්නකොට අතු රිකිලි වලට හානි කරන්න එපා කියල බනිනවා. ඒක තමයි සොබාදහමට දක්වන ආදරය. ඒත් දැන් පරපුර ඒ තරම් සංවේදී නෑ වගෙයි පෙන්නේ මෙයාලා කන විදිහ දැක්කම. මෙහෙම අතු පිටින් කඩාගෙන කෑවම තව කෙනෙකුට කන්න ගෙඩි හැදෙන්නේ කොහෙද ?????
පලු කියන්නේ දේශීය නිෂ්පාදනයක්.ඒවා හරියට චුයින්ගම් වගේ
මමත් කාලා නහැ අහලනම් තියනවා .
අනේ බොලව් අපි නොකාපු පලු ....
මෙය දුටු විට එදවස අන්දරේ කිව් කවියක් මතකෙට ආවේය. රිදී කලේ රන් කොතලේ බීපු මට නිකන් කලේ පැන් නැතිවිය පිපා සෙට කොට්‌ට මෙට්‌ට ඇද ඇතිරිලි ඇති මෙමට කෙසේ පසු වෙම්ද "පලු" වීර ගස් යට
ගොඩක් දෙනෙක් පලු සහ වීර ගැන දන්නෙ නැති හැඩයි. බොහොමයක් පලු සහ වීර ගස් වලින් ගෙඩි කඩන්න වෙන්නෙ රිකිලිත් එක්ක. නැතිව අතු අගට ගිහින් කුරුල්ලො වගෙ කඩාගෙන කන්න බැහැ. එහෙම කැඩුව කියල ගස් වලට ලොකු හානියක් වෙන්නෙ නැහැ. ආයෙත් දලු දාල එනව. හරියට තේ වගේ.
හනේ මිනිස්සුනේ අපිට අවුරුද්ද පුරාම මොනවහරි කන්න පුඵවන් .ඒත් පක්ෂීන්ට,සිව්පාවොන්ට එහෙම නෑනේ .ඒ නිසා අපි ඒවා උන්ටම කන්න දෙමු...
පලු මොන පලතුරු ජාතියට සමානද? ඇතුලෙ මදයක් තියන පලතුරක්ද? අඹ ගෙඩි වගෙ දෙයක් ද ?
පලු කාලත්, දැකලත් නැති උණාට පලු දාලා ඇත්නේ කාට කාටත්
පෙරේරා අදුරන වදුරෝ ඉන්නවද අනුරපුරේ !
මට අහුවුනොත් දෙනව දෙකක් පලු යන්න..
පලු මතක් වෙනකොටත් කටට කෙළ උනනවා...
මට මතකයි අවුරුදු 15 පෙර.
හුඟ දෙනෙක් පලු වීර කාල නෑ වගේ තමයි. පලු කන්නේ අතුත් එක්ක කඩල තමයි....
මට මතක් වෙනවා අවුරුදු 15කට පෙර අතීතය
පලු කියන්නේ දේශීය නිෂ්පාදනයක්.ඒවා හරියට චුයින්ගම් වගේ
පලු කියන්නේ දේශීය නිෂ්පාදනයක්.ඒවා හරියට චුයින්ගම් වගේ
මේව ගොඩක් රසයිද ?
ඔයාලා කියන විදියට රිකිලි එක්ක කැඩුවම කුරුල්ලො කන්නේ මොනවද ...
සිවුරු ඇරපු දෙන්නෙක් වද්ද?
මමත් කාලා නහැ අහලනම් තියනවා අපි තව කාල නැති පලතුරු කොයි තරම් ඇතිද...
මාත් මේවා කාල නැහැ. කාටහරි ඒවා මොන රසයි ද කියල කියන්න පුලුවන් ද?
මමත් පලු කාලනම් නෑ පලු පැලෙන්න බැනුම් අහලනම් තියෙනව ටීචගෙන් .
පලු කියන්නේ අමු රටඉඳි වලට පෙනුමෙනුත් ගුණයෙනුත් සමාන පළතුරක්. වාජීකරණ ශක්තිය වැඩි කරනවා. පලු,වීර, ගල් සියඹලා කන්නේ රිකිලි පිටින් කඩාගෙන තමයි. ගෙඩි ඉක්මනට තැලෙන නිසා ඈතකට ගිහින් විකුණන්න වෙළඳපොලක් හදන්න බෑ. හැබැයි ශීතකරණයක දාලා කල් තියාගන්න පුළුවන්. පළු හැදෙන කාලෙට අපේ සිංහලයා පැත්ත නොබැළුවාට මුස්ලිම් අය හැතැප්ම දහය දොළහ කැලේ ඇතුලේ රිංගලා පළු හොයාගෙන කනවා.පලු ගැන වැඩි විස්තර ඕනනම් http://helawedagedara.blogspot.com/2011/04/blog-post.html බලන්න.
ළමයිනේ ....ඔය කන්නේ කොයි පලුද ?
කාබයිට් නැහැ... මිල අඩුයි... ඇගට ගුණයි... මේවා වැඩිපුර කන්න...
පාලු මොකඳ මේ පැත්තේ..?
ඉඳුනු පලු... පැණි රසයි...!
අපේ ස්කොලෙත් ගහක් තිබුණා, අන්තිමට ගහේකොලත් නෑ
පලු කන්නේ මෙහෙම තමයි.කට්ටිය පලු කාලම නැහැ වගේ. පලු ගස් වලින් ගෙඩි කඩන්න වෙන්නෙ රිකිලිත් එක්ක තමයි.කුරුල්ලොන්ට කන්න ඹ්න තරම් පලු තියෙනව කැලේ.ඒත් නිශාඩ් කිව්වට සිවුපාවුන්ට පලු ඉතිරි කරන්න කියල කොහොමද සිවුපාවුන් පලු කන්න ගස් නගින්නේ?
අපි පොඩි කාලේ කාපුවා දැන් බේතකටවත් හොයා ගන්න බෑ.දේශීය පළතුරක් විදියට වෙළද පොළට හදුන්වා දෙන්න බැරිද?
පලු රසද?
මම කවදාවත් කාල නෑ මේවා.
ඔලු ගෙඩි දෙක කඩාගෙන කන්න එපා
ලංකාවට ආපු සුද්දෙක්ගෙන් අහලා බලන්න හොදේ පලු ගැන දන්නවද කියලා
මේ ළමයිනේ ගෙඩි කෑවට කමක් නැහැ ... ගහම කඩාගෙන කන්න එපා
මේව ලොකු ගස් , අත්තක් කැඩුවට පව් නෑ...
අන්දරේ කිව්ව වගේ මෙහෙමත් කලක් යාවිද පලු වීර ගස යට ...
පළු නිකං විදුලි බුබුළු වගේ නම් පත්තුකරන්න බැරිද දන්නෙ නෑ?
අපිට අහුවුනොත් පලු අරිනවා...
පලු කියන්නේ හුගක් පැණි රහ පළතුරක්.හැබැයි කිරිත් තියෙනවා හරි හරියට.පලු එක එක තමයි කන්න ඕනේ
අසංක, ඉපදුනේ ලංකාවේ නෙමේද? මේ පාර පොසොන් එකට අනුරාධපුරේ ගිහින් වදුරොත් එක්ක පලු, වීර ගස් උඩට වෙලා ඒවා කෑවා නම් හරි
මම කවදාවත් කාල නෑ.මොන රසද මේවා....
මමත් පලු කාලා නෑ.දැකලත් නෑ
දීපාල්ට>>>පලු පලු රසයි