උතුරු ඉතාලියේ භූමිකම්පාවෙන් 16 දෙනෙකු මිය ගොස් 350කට තුවාල සිදුවී ඇතත් ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් අනතුරක් වී ඇති බවට තොරතුරු නැතැයි ඉතාලි සහන සේවකයෝ කියති. සඳුදා රාත්‍රියේද රිච්ටර් මාපකයේ 4.2ක ප්‍රබලත්වයේ භූමිකම්පාවක් සිදුවිය. ඉදිරියේදී තවත් භූමිකම්පා ඇතිවිය හැකි බව ඉතාලි රජය අනතුරු අඟවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියන්ති අල්විස් මහත්මිය,ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්තයා ගැන ඔබතුමියට අදාළ නැහැනේ, ඔබතුමිය නිව්ස් එක බැලුවා නම් බලලා යන්න, නිකන් වටේ නොයා.
ඉතාලි වැසියන් ලෝකයේ ඉන්න ඉතාම කරුණාවන්ත ජාතියක් , ඔවුන්ට දෙවිපිහිට ලැබේවා ...
මේක හරි වැඩක්නේ.. ම්..ම්.. මේක මොන මළකෝළමක්ද..කවුද මේ ප්‍රේමා.. ඔයාට මොකක්ද තියෙන අමාරුව මම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්තයා ගැන හෙව්වට..මොකද ඔයාට ඊර්ෂ්‍යාවද?.. එන්න එපා හොඳේ..ඕවට නම්..
මමත් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ අදහස් අනුමත කරමි. ජාති ආගම් කුල භේද මොකක් තිබුණත් අපි හැමෝම මිනිසත් බවෙන් සමානයි.එත් කරුමෙට මිනිස්සු ඒක අවබෝධ කරගන්නේ නැහැනේ.. අපි ජිවත් වෙලා ඉන්න කුඩා කාල සීමාවේදී හොදින් ඉන්නයි ඕනේ..
කිසි කෙනෙක් පුද්ගලිකව රන්ඩු කර ගන්න එපා.ඊයේ සවස වනවිට 16 දෙනෙක් [මැරුනු] සොයා ගෙන ඇත.තව 05 දෙනෙක් සොයමින් සිටී.ඉදිරියටත් මෙහේ තත්ත්වය දරුනුයි.
මේ ඔගොල්ල ඔතන රංඩුකෙරගන්න එපා. ඔගොල්ලන්ගේ වැඩේ ඔගොල්ල ගෙනියන්න. නමුත් ආචාර්ය සුජිත් හේවගේ මහත්මයා කියනවා වගේ හැමෝම මනුෂ්‍යයන්ය. අප මානුෂික හැගීමෙන් බැලිම කාගේත් වගකීමක් වන්නේය.
ඉතාලි භූමි කම්පාවෙන් අපේ ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව ඉතාලි වැසියන්ටද කරදරයක් නොවේවායි පතමි.කවුරු මැරුණත් මනුස්සයොනේ. අපේ රටේ නොවුනත් ඔවුනුත් මනුස්සයෝනේ..
මේ සත්ව ගහනය ටික ටික අඩුකර ගන්න හදන විදිය තමයි...
ලොකු දෙයක්
කෝ.. අද ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්තයා පේන්න නැහැ. වෙනදට උදෙන්ම මම දකින්නේ ඒ මහත්තයගේ කමෙන්ට් එක.එත් අද පේන්න නැත්තේ ඇයිද මන්දා?
ශ්රී ලාංකිකයෝ කාටවත් අනතුරක් නැති එකට සතුටුයි...කොහේ සිට්යත් ඔවුන්ව ආරක්ෂා වේවා !!!!!
දේව මෑණියන්ගේ පිහිටයි...
සියඵ දෙනාම ආරක්ෂා වේවා !!!
ලෝකේ කොහේ හිටියත් මැරෙන්න තියෙනවා නම් මැරෙනවා.ඒක කාටවත් නවත්වන්න බෑ.
අපිත් ඉන්නේ ඉතාලියේ.සියළු වැසියන්ට බුදු සරණයි!