උතුරු ඉතාලියේ භූමිකම්වෙන් අඩු ගණනේ අටදහසකට පමණ උන්හිටි තැන් අහිමි වී ඇතැයි ඉතාලි රජය කියයි. කඩා වැටුණු නිවසක සුන්බුන් අතර සිරී විටි 65 හැවිරිදි කතක් බේරාගත් බව සහන සේවකයෝ කියති. පෙරදින රාත්‍රියේ සිට සුළු භූමි චලන 60ක් පමණ සිදුවූ බවත් රජය කියයි. 17 දෙනෙකු මිය ගිය බවත්, ඉන් වැඩි දෙනා තමන් සිටි ස්ථානවල සුන්බුන් වලට යට වීමෙන් මියගිය බවත් රජය පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභාෂීණී, මම හිතන්නේ ඔයා මේ සිදුවීමේ ආධ්‍යාත්මික පසුබිම පිළිබඳව යමක් හිතලා ප්‍රකාශ කළා කියලයි..
ශාන්ත අන්තෝනි බැසිලිකාවටත් හානි වුණා
වතිකානුවේ මුදල් වංචාව නිසා මෙහෙම කැළඹෙනවාද දන්නේ නෑ
මේ ගැන භූ විද්‍යාඥයෝ කලින් දැන්නුවේ නැද්ද?
එක පැත්තකින් ආර්තිකය කඩා වැටිලා.තව පැත්තකින් ස්වභාවික විපත්.අපේ දරුවන්ට අනාගතයක් ඉතුරු වෙයිද කියලා හිතද්දි හරිම කනගාටුයි