ජොන්ස්ටන් කඩේ යයි ජාත්‍යන්තර පාරිභෝගික දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම උදෙසා සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නුගේගො 15 March 2012
කන්දක් විළිලා මී පැටවකු වදයි නොපළ කළ යුද අපරාධ මැයෙන් බි්රතාන්යයේ ”චැනල් ෆෝර් ” රූපවාහිනිය ජිනිවාහි මානව හිමිකම් කමිටුව අරමුණු කර ගනිමින් නිකුත් කළ දෙවැනි ච 15 March 2012
ආයුර්වේදයටත් බෙහෙත් ඉල්ලයි රාජගිරියේ ආයුර්වේද රෝහලේ උග්‍ර බෙහෙත් හිඟය පිටුදැක ශල්‍ය අංශය විවෘත කැර දුර්වල පරිපාලනයට පිළියම් යොදන්නැයි බලකරමින් එහි සිසුහු 15 March 2012
නම සැමියාගේ: මුහුණ බිරියගේ අරලගන්විල, වෙහෙරගල අංක 27 නිවසේ පදිංචි විජේවීර කංකානම්ගේ නිශ්ශංක 2007 වසරේදී ජාතික හැඳුනුම් පත ඉල්ලුම් කෙළේය. විජේවීර කංකානම්ගේ නිශාන 15 March 2012
දෙව්නුවර ගුරුවරියක දෙපාරක් උපදී ජාතික හඳුනුම්පතක් දෙකක් ළඟ තබාගත් ගුරුවරියක වන දෙව්නුවර කපුගම වැලිපිටියේ නන්දාවතී (57) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා 15 March 2012
නව විහාරාධිපති හැරී එති මිහින්තලේ රජමහා විහාරාධිපති ලෙස මල්වතු පාර්ශවයෙන් පත් කැරුණු වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියනට විහාරාධිපති පදවිය බාරදිය නොහැකි බ 15 March 2012
දවල් මිගෙල් රෑ දනියෙල් රාත්‍රී කෑමට ගන්නා බත් හැලියට නිදි බෙහෙත් දමා කොල්ලන් තිදෙනකු සමඟ වැල්ලව ගෙවල් හයක් බිඳ රන් බඩු මුදල් ආදිය සොකම් කළැයි කියන රෙදි ව් 15 March 2012
උල්කාපාතේ ගේ මැද සාලේ නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර මාග්‍රට් තොමාසන් (68) නම් කාන්තාවගේ ගෙට පසුගියදා ග්‍රෑම් 585ක් බරැති උල්කාපාතයක් කඩා වැටුණේ එහි කිසිවකු න 15 March 2012
ආසියානු කාන්තා බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මොන්ගෝලියා යයි හයවැනි ආසියානු බොක්සිං තරගාවලියට (කාන්තා) සහභාගිවීම සඳහා ක්‍රීඩිකාවන් හය දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා බොක්සිං කණ්ඩායම ඊය 15 March 2012
දඩයම්කරු උණ්ඩෙන් එලොවට මාදුරුඔය වනෝද්‍යානයේ හෙන්නානිගල කොටසේදී දඩයම්කරුවන් පිරිසක් හා වනජීවී නිලධරයන් අතර අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකින් දඩයම්කරුවක 15 March 2012
හොර ඩොලර් ෆැක්ටරියක් මාලිගාවත්තේ මාලිගාවත්ත පොලිසිය අසල තැනක ඇමෙරිකා ඩොලර් සියයේ නෝට්ටු හා සංචාරක චෙක්පත්ද හැඳුනුම්පත් ඇතුළු විවිධ ලිපි ලේඛන මුද්‍රණය කලැයි කියන ත 14 March 2012
මැතිව්ස් ආසියානු ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට ශ්‍රී ලංකා පිලේ උප නායක හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තර 14 March 2012
44 වැනි ජාතික කැරම් තරගාවලියේදී චමිල්ගේ වසර 8 ක කිරුළ ගිළිහෙයි ශ්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කළ 44 වැනි ජාතික කැරම් තරගාවලියේදී වසර අටක් පුරා ජාතික ශූරතාව රැකගෙන සිටි චමිල් කුරේ පරදවා පිරිමි ක 14 March 2012
කහවත්තේ ප්‍රා සභා මන්තී්රත් අල්ලයි. කහවත්තේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්තී‍්‍ර එල්.එච්. ධර්මසිරි බ්‍රහස්පතින්දා වන 14 March 2012
ප්‍රා. සභා මන්ත්‍රීත් රිමාන්ඞ් වැලිගෙපොල හටන්ගල විවාහකයකු (21) මරා දැමීයැයි සැකපිට වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී කේ.ඒ. වසන්ත හා ත්‍රිරෝද රියැදුරු ව 14 March 2012
රටපුරා බස් කොටඋඩ වැඩි වැටුප්ද දෙවසරකින් බැර නොකළ අර්ථ සාධකද මහා බැංකුවට යවන්නැයි බලකරමින් ශ්‍රී ලංකාව පුරා ලංගම සේවකයෝ අද පස්වරුවේ වැඩ වැරූහ. 14 March 2012
රනිල් කඳු රටේ පෙළපාළි යයි වැඩි කළ තෙල් මිල හා බස් ගාස්තු පහළ දමා ජීවන බර සැහැල්ලූ කරන්නැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය හැ 14 March 2012
ඇමෙරිකාව කේන්දර බලයි ශ්‍රී ලංකාව තුළ යළිත් ජනවාර්ගික ප්රචණ්ඩ ක්‍රියා මතුවීමේ අවදානමක් පවතින බව ඇමෙරිකාව කියයි. යුද්ධයේ අවසාන අදියරේදී දහස් ගණනක් සා 14 March 2012
ඉන්දියා තීරණය වෙලාවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ජිනීවාහි මානව හිමිකම් සමුළුවේ සැසිවාරයට ගෙනඒමට නියමිත යෝජනාව සම්බන්ධයෙන් නිසි වේලාවට තීරණය ගන් 14 March 2012
එස්.පී. කුරේට බුස්සේ සැලැකිලි මදිලූ. කොටි සංවිධානය වෙනුවෙන් ඔත්තු බලා එහි තොරතුරු හමුදාවලින් වසන් කළැයි සැකපිට ගාල්ල බූස්ස රැඳවුම් කඳවුරේ රදවා සිටින ගම්පහ හිටපු පොලිස 14 March 2012
කැලණි සිසුහු කිරිබත්ගොඩට පෙළපාළියෙන්. ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන් දොළොස් දෙනකුගේ තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් කැලණි සරසවි සිසුන් තුන් හාරසියයක් කිරිබත්ගොඩ නගරය දක්වා පෙ 14 March 2012
තව වීඩියෝවකින් ලංකාවට ලෙඩ දමයි කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මරාදැමූ බව සඳහන් වීඩියෝ පටය සත් 14 March 2012
වර්ජනේට බේත් ඔසුසලෙන් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන්ගේ වැඩ වර්ජනය නිසා රජයේ රෝහල් වලින් නිකුත් කෙරෙන බෙහෙත් තුණ්ඩු වලට රාජ්‍ය ඔසුසල් අද සිට නොමිලේ බෙහෙත 14 March 2012
සභාපතිගේ කණ්ඩායම් මෙහෙයවීම ප්‍රසන්න - කණ්ඩම්බි දෙදෙනාට පවරයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරග දෙකින් පළ 14 March 2012
වෝක්ස් වාගන් ලොක්කාට කෝටි 263ක බෝනස් වසර 75ක ඉතිහාසයක් ඇති ජර්මනියේ වොක්ස්වාගන් මෝටර් රථ සමාගම මෝටර් රථ නිෂ්පාදනයේ නව වාර්තාවක් තබයි. 2011 වර්ෂය අවසන් වන විට මෝටර් රථ අසූතුන 14 March 2012
ගාල්ලේ හදවත් සැත්කම් යළි ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකය වසරකට පසුව අද විවෘත විය. රුපියල් කෝටි 116ක් වැය කැර 2010 පෙබරවාරියේදී විවෘත කළ මේ ඒකකය විෂබීජ 14 March 2012
පැරිස් ලාංකිකයොත් රට රකින්න පෙරමුණේ පැරිසියේ ශ්‍රී ලාංකික එකමුතුව පැරිසියේ ඓතිහාසික අයිපල් කුළුන අසලට රැස්ව ශ්‍රී ලංකාවට එරෙහි සතුරු බලවේග හෙලා දුටුවේය. 14 March 2012
කම්මුල්ගාය පාසල් දෙකක් වසයි කම්මුල්ගාය පැතිරයාමෙන් කළුතර දිස්ති‍්‍රක්කයේ බෝඹුවල කණිෂ්ඨ විද්‍යලය සහ බෝඹුවල මහා විද්යලයය දිස්ති‍්‍රක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී 14 March 2012
වෙහෙරහේන වැසිකිළියක පිපිරිමක් මාතර වෙහෙරහේන රජමහා විහාරයේ භික්ෂු වැසිකිළි පෙළක අත් බෝම්බයක් පිපිරී ඇතත් කිසිම භික්ෂුවකට හානියක් වී නැත. එක් වැසිකිළියක භික්ෂුවක 14 March 2012
ඉන්දියාවට ලකුණු 50 ක ජයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මීර්පුර්හිදී අද (13) පැවැති ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් (දිවා/රාත්‍රී) ඉන් 13 March 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026