අම්පාර පාසලකට මහින්ද අතහිත ගාල්ල මහින්ද විද්‍යාලයීය දෙමව්පියෝ සහ ආදි ශිෂ්‍යයෝ අම්පාර නීත්ත විද්‍යාලයට හා එම දරු දැරියන්ට රුපියල් ලක්ෂ 15ක පහසුකම් සලසා දුන 20 February 2013
මිතුරා මුද්ද සමග මාරු කළුතර නාගොඩ රෝහලේදී මිත්‍ර වූ රෝගියකු ආරක්ෂාව සඳහා දුන් රුපියල් ලක්ෂයක මුදුවක් උකස් කළැයි කියන සුබ්‍රමණියම් නැමැත්තෙක් කළුතර ප 20 February 2013
අකුරණ ප්‍රා සභා සේවකයෝ වැඩවරති අකුරණ ප්‍රාදේශීය සභාවේ ලේකම්ට එහි උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර මහතා බැන තර්ජනය කළ බව කියන සිද්ධියකට විරෝධය දක්වමින් සභාවේ සේවක 20 February 2013
කෝට්ටේ ජලය පැය නමයක් කැපේ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නඩත්තු කටයුතු සඳහා කෝට්ටේ ජල පොම්පාගාරයට සපයන විදුලි බලය සිකුරාදා (22) අත්හිටුවන නිසා එදින පෙරවරු අටේ ස 20 February 2013
ඇසිඩ් ගැසූ ජෝඩුව යළි රිමාන්ඩ් දැදිගම පොලීසියේ සිව් දෙනකුට දැදිගම ඉහළ ලෙනගලදී ඇසිඩ් ගැසූ බව කියන ධර්මා පත්මකාන්ති නම් දෙදරු මව වරකාපොළ මහේස්ත්‍රාත් ලක්මාල් වි 20 February 2013
වැවුරුකන්නල සුරතලා ශ්‍රි ලංකාවේ හීලෑ අලි පරපුර පන්දාහකට වැඩි නොවේ. හීලෑ අලින් පරපුර ආගමික කටයුතු වලට යොදා ගැනේ 1976 දි දසදහසක් පමණ වු වල් අලි ද 20 February 2013
වැලිකන්දේදි පොලීසියට වෙඩි වැලිකන්ද ඕමඩියා මඩුවේදි පෙරදින රාත්‍රීයේ පොලිසිය හා කොල්ල කල්ලියක් අතර වෙඩි හුවමාරුවකින් පොලිස් කොස්තාපල්වරයකු වෙඩි වැදි රෝහල 20 February 2013
ප්රභාකරන්ගේ බාල පුතාගේ සිරුර හමුවුනේ නෑ තමා හමුදාපති වශයෙන් සිටියදී ප්රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් හමුදාවෙන් ඝාතනය නොකළ බවත් 2009 මැයි 19 වැනිදා පෙරවරු 10.00 යුද්ධය අවස 19 February 2013
ජාතියේ පහන් ටැඹට තව 1800ක් ලංකා බැංකුවේ කළමනාකරණ අභ්‍යාස ලාභීහු 1800දෙනෙක් මහින්ද රාජපක්ෂ ජනපති අතින් අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලදහ. අපොස උසස් පෙළ සමත 19 February 2013
අද කාලගුණය (2013 පෙබරවාරි මස 19) උදෑසන කාලයේදී දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පැවතිය ද අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ අභ්‍යන්තර තැනි 19 February 2013
රෝහලේ අඹේ හබේ උසාවියේ කළුබෝවිල රෝහලේ අඹ ගසකින් අඹ ගෙඩියක් කැඩීයැයි සුළු සේවක වසන්ත ප්‍රියලාල්ට පහරදුන් බව කියන හෙද නිලධරයන් දෙදෙනකු රුපියල් දහසක මුදල 19 February 2013
මුස්ලිම් කොන්ග්රස් මන්ත්‍රීන් නෙරපන්න බැරිවේ ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් මන්ත්&zwj 19 February 2013
නීතීඥ සංගම් නිලවරණය බදාදා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති තෝරා ගැනීමේ නිළවරණය බදාදා නීති සංගම් මධ්‍යස්ථානවලදී පෙරවරු 8 සිට සවස 5 දක්වා පැවැත්වීමට නියමිතය. 19 February 2013
අසිත පෙරේරා ලංකාවට කැඳවයි තමා ආපසු ශ්‍රී ලංකාවට කැඳවා ඇතැයි ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා ‘එසැණට‘ පැවසීය. තමා අපසු කැඳවන ලිප 19 February 2013
හොරා පොලිස් යළි නිට්ටඹුවට සාමාන්‍ය ඇඳුමින් සැරසුණු තිදෙනකු සමග පොලිස් පරීක්ෂකයකු වෙසින් කලගෙඩිහේනේ ව්‍යාපාරික නිවසකට ඇතුළුවූ කොල්ලකල්ලියක් රුපියල් අට 19 February 2013
‘ජිනීවා සමුළුව එන විට බේගල් ඇදබානවා‘ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සමුළුව සමීප වන විට එතෙර බෙදුම්වාදී දෙමළ සංවිධාන ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාම 19 February 2013
කොත්තු බාස්ගෙ මොළෙන් ජීවිත රැසක් බේරේ දෙල්ගොඩ නගරයේ ආපන ශාලාවක ජල ටැංකියට වස මිශ්‍ර කර ඇතැයි එහි හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මීගහවත්ත පොලීසිය පරීක්ෂණය 19 February 2013
‘සයික්ලෝ ක්‍රොස්’ මවුන්ටන් පාපැදි තරගාවලිය මාර්තු 1 තිස්සමහාරාම මෝටර් කී‍්‍රඩා සංකීර්ණයේදී හත්වැනි වරට පැවැත්වෙන කාල්ටන් සුපිරි කී‍්‍රඩා සැණකෙළියට සමගාමීව ‘සයික්ලෝ ක්‍රොස්’ මවුන්ටන් පාපැදි තරගය තිස්සමහාරාමයේ මෝට 19 February 2013
පළාත් ඇමති දෙහි කැපිල්ල ආණ්ඩුකාර ඉවත දමයි නැගෙනහිර පළාතේ පාසල් අධ්‍යාපනය නැංවීමට තමා ගෙන යන වැඩ පිළිවෙළට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ උපදේශකයන් අකුල් හෙළතියි න 19 February 2013
ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ් ක්‍රීඩා පිටියක් පිරිසිදු කරමින් සිටියදී කාන්තාවකට පහරදුන්නැයි සැකපිට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී රුක්මන් කො 19 February 2013
පැරීස් මව් බස් දිනේ සෙනසුරාදා ලෝක මව් භාෂා දිනය නිමිත්තෙන් ප්‍රංශයේ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය වසරකට වරක් පවත්වන මව් භාෂා දිනය පෙබරවාරි 23 වැනි සෙසෙනසුර 19 February 2013
හොර වෙද සිසුවෙක් පේරාදෙණියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ හතර වැනි වසරේ සිසුවකු ලෙස මාස පහක් දේශනවලට සහභාගී වූ 26 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංග 19 February 2013
ප්‍රා මන්ත්‍රීගේ ඇගිල්ලක් කාලා අධික ලෙස බීමත් පුද්ගලයකු ඇඟිල්ලක් සපා කෑ බව කියමින් උඩුබද්දාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හලාවත මහා රෝහලට ඇතුළත් කරනු ලැ 19 February 2013
සද්ධාතිස්ස නාහිමි ගුණ සැමරේ ශ්‍රී ලංකාවෙන් පිටත නිර්මල බුදුදහම ප්රචලිතකරවීමේ උදාර කර්තව්‍යය සඳහා සිය පැවිදි ජීවිතයෙන් වැඩිකාලයක් මිඩංගුකළ උත්තම ස 19 February 2013
කි‍්‍රකට් නිලවරණය මාර්තු 30 දා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිළවරණය මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ සඳහා වන දැනුම්දීම් මේ වන ව 19 February 2013
ළිඳක් හාරන මුවාවෙන් නිදන් හාරයි පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් හාරන මුවාවෙන් නිදන් හාරමින් සිටි බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලී 19 February 2013
දුම්රිය නිලධරයත් රිමාන්ඩ් හදුන්ගමුව ග්‍රාමීය බංකුවේ අසාර්ථක කොල්ලය සමිබන්ධව එහි කළමනාකාරියගේ පුතාත් දුම්රිය උප ස්ථානාධිපතිත් ලබන 22 දක්වා රමාන්ඩ් බන්ධන 19 February 2013
දුමින්ද මාර්තු 17 උසාවියට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර 19 February 2013
මහේලගේ ස්ථානයට තිලාන් කැඳවයි ආබාධයකට ලක්වූ මහේල ජයවර්ධන වෙනුවට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ජ්‍යෙෂ්ඨ පිතිකරු තිලාන් සමරවීර කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේර 19 February 2013
ලොකුසූරිය කාන්තා ක්‍රිකට් උප නායකත්වයට පත්කරයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ උප නායිකාව ලෙස ලෝක ක්‍රිකට් පිලට ද ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩිකා ඒෂානි ලොකුසූරිය ප 19 February 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026