වැලිකන්ද ඕමඩියා මඩුවේදි පෙරදින රාත්‍රීයේ පොලිසිය හා කොල්ල කල්ලියක් අතර වෙඩි හුවමාරුවකින් පොලිස් කොස්තාපල්වරයකු වෙඩි වැදි රෝහල් ගතකළ බව වැලිකන්ද පොලීසිය කියයි
දෙපිරිස අතර ටික වේලාවක් වෙඩි හුවමාරු වූ බවත් කොල්ලකරුවන් සිව් දෙනකු පමණ පලා ගිය බවත් දැන ගන්නට ලැබී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවද ලංකාවේ තත්වේ.(නදී)
මේ නම් මංකොල්ල කල්ලියක් වෙන්න බැහැ. මෙච්චර පිරිසක් කොල්ල කල්ලියක් වෙන්නේ කොහොමද? ආපහු රංචු ගැහිලා හැංගි, හැංගී පහරදෙන්න පටන් අරගෙනද?(නදී)
අනේ පොලිස්! (නි)
කවුද මේ මැරයින්ට ආරක්ෂාව දෙන්නේ? අන්න එයා තමයි මේවාට වගකියන්න ඕනෑ. (නි)
වැලිකන්දටත් සුදු වෑන් එන ගියානම් හරි වගේ.(නදී)
හමුදා කඳවුරු නැත්ද ඔහේ? (ත)
හතරදෙනෙක් වෙඩි තියනකම් පොලිසිය බලන් හිටියද? ඉස්සල්ලම පොලිසියට දුර ඉදන් වෙඩි තියන හැටි පාඨමාලාවක් පවත්වන්න වෙනවා.(නදී)
පොලීසියට වෙඩි තියද්දි පොලීසිය මොකද කළේ? නිකං හිටියද? (ත)
පොලිසියේ අවංත දක්ෂ නිලධාරීන් ඉන්නවා. නමුත් දේශපාලඥයින්ගේ බලපෑම නිසා අවංක නිලධාරීන් සේවය කරන්නේ කොහොමද? අද මංකෝලලකාරයෝ අවි අත තබාගෙන නීතියත් අතට අරගෙන ඉන්නේ ඒ නිසයි.(නදී)
මේ මැරයින් සමග ප්‍රාදේශීය දේශපාලුවෙක් සම්බන්ධකම් පවත්වනවාවද්ද? (නි)
දැන්මම මේවා අවසන් නොකළොත් කාලයක් යද්දී විශබීජයක් වේවි. (නි)
ඉසුරන්දි, නිකන් නැති ප්‍රශ්න ඇතිකරන්න එපා. (නි)
අනේ පොලිසියේ මහත්වරුනි, ලංකාව හින්දි චිත්‍රපටියක් නම් කරන්න එපා. (නි)
අයියෝ මොකද ඒ (දී)