කළුතර නාගොඩ රෝහලේදී මිත්‍ර වූ රෝගියකු ආරක්ෂාව සඳහා දුන් රුපියල් ලක්ෂයක මුදුවක් උකස් කළැයි කියන සුබ්‍රමණියම් නැමැත්තෙක් කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා විසින් ලබස 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ශල්‍යකර්මය සඳහා ශල්‍යාගාරයට ගෙන ගිය රෝගියකුගේ මුද්ද බාර ගත් පුද්ගලයා වාට්ටුවෙන් ද අතුරුදන් වූ බව පොලීසිය උසාවියට දැන්වීය.
මුද්ද මොරටුවේ උකස් මධ්‍යස්ථානයකින් සොයා ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කළුතර පැත්තෙ එක්කෙනාව ආදර්ශයට අරගෙන වගෙයි. (නි)
හදිස්සියේ යාලු වෙන අයට මෙහෙම වටිනා දේවල් දෙන්න තරම් මිනිස්සු මෝඩද? (නි)
කාගේහරි බෙල්ල කපලා තමන් ගොඩයන ක්‍රමයකුයි දැන් ලංකාවේ තියෙන්නේ. (නි)
හොද වෙලාවට මෙයාට මෙහෙමවත් මතක් වුණේ. (නි)
අලුත් කෙනෙක් මෙහෙම මිතුරු වෙද්දී හිතන්න මොළයක් නැද්ද දෙයියනේ? (නි)