ගාල්ල මහින්ද විද්‍යාලයීය දෙමව්පියෝ සහ ආදි ශිෂ්‍යයෝ අම්පාර නීත්ත විද්‍යාලයට හා එම දරු දැරියන්ට රුපියල් ලක්ෂ 15ක පහසුකම් සලසා දුන්හ.
පුස්තකාලයක්, ජල ටැංකිය ප්‍රමුඛ ජලනල පද්ධතිය, සර්පිනාව ඇතුලු සංගීත භාණ්ඩ, ක්‍රීඩා උපකරණ සහ පාසල් නාම පුවරුවක් පරිත්‍යාග කළ අතර පාසල් ගොඩනැගිලිවල තීන්ත ආලේප කර චිත්‍ර ඇඳීම සැදි කැරිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ අපි කවදත් හිත හොද මිනිස්සු කියන්න මේ එක උදාහරණයක් විතරයි. (නි)
ආදර්ශමත් වැඩක් (දී)
පාසල් වල ඉන්නේ අහිංසක ළමයි (දී)
ගොඩාක් පින් (දී)
පින් ඇති වැඩක් (දී)
නියම වැඩක් මගේ ආදරණීය සහෝදරවරුනි. (නි)
හරිම වටිනා දෙයක්. (නි)