දැදිගම පොලීසියේ සිව් දෙනකුට දැදිගම ඉහළ ලෙනගලදී ඇසිඩ් ගැසූ බව කියන ධර්මා පත්මකාන්ති නම් දෙදරු මව වරකාපොළ මහේස්ත්‍රාත් ලක්මාල් වික්‍රමසූරිය මහතා විසින් ලබන පහ දක්වා යළි රිමාන්ඩ් කරනු ලැබීය.
වරෙන්තුකරුවකු වන නිමල් කුමාරසිරි අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහුගේ බිරිය ඇසිඩ් ගැසීයැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
ඔහු ද රිමාන්ඩ් බාරයට නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුනාකර මෙම සිද්යේ පැති දෙකක් ඇත. චෝදනාකරු පොලීසියට විරුද්දව මානව හිමිකම් නඩුවක් ගොනුකර ඇත. මෙය මාධ්‍ය විසින් නයි නලගනගේ සිද්දිය ලෙස අර්ත දක්වා ඇති ලෙස පෙනේ. කරුනාකර මාධ්‍ය තව අධ්‍යනය කරන ලෙස ඉල්ලාසිටිමි. ලමුන් 5 ක් අනාතව ඇත. පිටින් පෙනෙන ලෙස තීරන ගන්න එපා. ඔහුන්ගේ පවුලේ අය සමග කතා කරන්න මෙය දේශපාලන පලිගැනීමක්.(නදී)
පොලීසියේ අයත් ඉතින් හරිම කියන්න අමාරුයි! (නි)
කුම්බලා මාළු කාපු පූසට වුන වැඩේ මෙයාලට වෙලා තියෙන්නේ.(නදී)
ඇතුලේ හිටියොත් පන කෙන්ද හරි රැකෙයි.(නදී)
මෙයාලගේ දරුවන්ට මොකද වෙන්නේ.(නදී)
මෝඩ මිනිස්සු. තමන්ගේ දරුවන්ට යන කලදසාව ගැන බලන්න ඕනේ හැම දේකටම කලින්. අපි හැමදෙයක්ම කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් බව හිතන්න ඕනේ.(නදී)
මෙවන් උදවිය රටටම නින්දාවක්. කිසිදු සමාවක් නොලැබේවා! (නි)
උපරිම දඩුවම් දෙන්න. (නි)
වැරදි වැඩේ කරලා තව චණ්ඩිත් වෙන්න හදනවා. (නි)
දෙයියෝ සාක්කි (දී)
කල වරදට නිසි දඩුවම් දෙන්න (දී)
මෙවන් උදවියට උපරිම දඩුවම් දෙන්න. (නි)
පවු අර අසරණ ළමයි. ඉන්න හිටින්න තිබුණු ගේත් ගිනිතියලා, අම්මයි තාත්තයි දෙන්නම නැහැ, කන්න දෙයක් නැහැ, බලන්න කෙනෙක් නැහැ, දෙමාපියන්ගේ වැරදි නිසා ළමයි අන්තිමේ දුක් විදින්නේ. (නි)