ලංකා බැංකුවේ කළමනාකරණ අභ්‍යාස ලාභීහු 1800දෙනෙක් මහින්ද රාජපක්ෂ ජනපති අතින් අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලදහ.
අපොස උසස් පෙළ සමත්වූවෝ ද, උපාධිධරයෝ ද මීට ඇතුළත් වෙති.
වයස අවුරුදු 30 වන විට සියලු දෙනාම බැංකු විභාග සමත් විය යුතු බව බැංකු සභාපති රසික් සරූක් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම දකුනෙද?(නදී)
භාගයක්ම දකුණෙන්නේ. (නි)
ලලිත්, මාලිත, ඔයාලගේ කතාව මමත් අනුමත කරනවා. (නි)
තව කෙනෙකුට රැකියාවක් ලැබෙන එකට මම නම් හරි සතුටුයි. නමුත් ලංකාවේ රජයේ කාර්යාලවලට කොච්චර අලුතෙන් ගත්තත් ඒවගෙන් වෙන සේවයගැනනම් කියන්න කනගාටුයි. එක වැඩේට 50 ක් විතර ඉන්නවා. නමුත් වැඩක් කරගන්න මාසයක් විතර බඩගාන්න වෙනවා.(නදී)
ලලිත්, මෙයාලා හොදට වැඩ කරලයි මේ රැකියා ගත්තේ.(නදී)
මාස හයක් යනකොට 1800 න් 10ක් වත් ඉතුරු වෙන්නේ නැහැ. පන්දම් වලින් බැංකුවට රිංගන් ඉන්න පරන අය මෙයාලට අරියාදු කරනවා. 2011 මහජන බැංකුවට දාපු 1600 න් 10 ක් වත් ඉතුරු වෙලා නැහැ. මේ පිළිබදව ජනාධිපතිතුමාව දැනුම්වත් කරනවා නම් ලොකු පිනක්.(නදී)
කාටවත් උවමණා විදියට ද දන්නේ නෑ ගත්තේ. (ත)
පුළුවන්නම් විභාග ප්‍රතිඵල ලැයිස්තුව අන්තර්ජාලයට දමන්න. (ත)
රාණී, හොදට වැඩ කරපු අයත් ඇති. මේ අලුතෙන් ගත්ත අය ඔක්කොටම සුදුසුකම් තියෙනවද? මෙයින් 95% දේශපාලන පත්වීම් වෙන්න ඇති.(නදී)
මෙම ආයතන වලට කාන්තාවන් යොදවන එක සීමා කරන්න. (දී )
නිදහසේ ක්‍රියාකරන්න. (නි)
එකපාරක් මම කෑගලු දිස්ත්‍රික්කයේ ලංකා බැංකු විභාගය ලියලා 13 වෙනියා. හැබැයි මම ගෙදර. රූපවාහිනයෙන් ජනාධිපතිතුමා පත්වීම් දෙනකොටයි දැක්කේ අරන් ඉවරයි කියලා. සුදුසුකම්වලට විතරක් ඕවා වෙන්නේ නැහැ.(නදී)
අවශ්‍ය දේවල් හෙළි වෙද්දී වෙන්න ඕනෑ දේවල් වෙලා ඉවරයි. (නි)
අෂාන්, මම වැඩ කිව්වේ, ඡන්ද වැඩ, මැර වැඩ, කැනවසින් වැඩ වලට.(නදී)
සුභපැතුම් ඔබ සියල්ලන්ටම (දී)
රාජ්‍ය සේවයට පිරිසක් (දී)
සන්තෝසයි (දී)
බැංකුව ගොඩගත් හිටපු සභාපතිතුමාට මගේ ප්‍රනාමය. එතුමා බැංකුවේ අනාගතය වෙනුවෙන් සෘජු තීරණ අරන් කොන්ද කෙලින් තියන් හිටියා. ඒ නිසා නවකයින්ට අවස්ථාව ලැබෙනවා.(නදී)
ඒක හොදයි. නමුත් ජාතියේ පහන් ටැඹ ලගදිම නිමෙයි වගේ.(නදී)
පස්ස දොරෙන්ද ගත්තේ.(නදී)