IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කෝට්ටේ ජලය පැය නමයක් කැපේ

ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නඩත්තු කටයුතු සඳහා කෝට්ටේ ජල පොම්පාගාරයට සපයන විදුලි බලය සිකුරාදා (22) අත්හිටුවන නිසා එදින පෙරවරු අටේ සිට පැය නමයක්   උස් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත්, පහත් ස්ථානවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.

ජලය අත්හිටුවන ප්‍රදේශ -

ඇතුළුකොට්ටේ, පිටකොට්ටේ, මිරිහාන, තලවතුගොඩ පාර, මාදිවෙල, ඇඹුල්දෙනිය, නුගේගොඩ, නාවල, රාජගිරිය, කොස්වත්ත, මොරගස්මුල්ල, හයිලෙවල් පාරේ නුගේගොඩ හංදිය සිට විජයරාම හංදිය දක්වා



අදහස් (0)

කෝට්ටේ ජලය පැය නමයක් කැපේ

ජනක Wednesday, 20 February 2013 03:49 PM

දැනුම් දිමට ස්තූතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 854 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site