උදෑසන කාලයේදී දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පැවතිය ද අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ අභ්‍යන්තර තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇතිවේ.

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව