කළුබෝවිල රෝහලේ අඹ ගසකින් අඹ ගෙඩියක් කැඩීයැයි සුළු සේවක වසන්ත ප්‍රියලාල්ට පහරදුන් බව කියන හෙද නිලධරයන් දෙදෙනකු රුපියල් දහසක මුදල් හා රුපියල් 25000 බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.
ඉන්දික රාජපක්ෂ ජයසිංහ හා ආර් ඩී ජේ රාජපක්ෂ ඇප ලැබුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නටම ආශීර්වාදය තියෙනවා එක සමාන දේකට. එනිසා බයවෙන්න දෙයක් නැහැ. (නි)
ඒ කාලෙ නම් වෙරළු ගෙඩියත් හත්දෙනෙක් කෑවා. (නි)
මේ අඹ ගස හැර වෙනත් අඹ ගස් තිබේද? මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර වෙනස් ගස් රෝහලේ නැතිද? (නදී)
කොස්ගෙඩි, පොල්ගෙඩ්, අඹ ගෙඩි නිසා ලෙඩ දාගන්න කට්ටිය දැන් වැඩ්වෙලා වගේ.(නදී)
අඹ හබේ කාගෙද?(නදී)
තම තමන්ගේ අය ඇනකොටාගන්න හැටි. මේවට ගහගන්න ඕනද? ලොක්කොත් එකයි, සොක්කොත් එකයි.(නදී)
ගස කපා දැමුවානම් හරි. (ත)
පොල් නඩු, අඹ නඩු වැඩී. (ත)
කවුද මේ දෙන්නා? (නි)
බලන්නකෝ දෙන්නගේම වාසගම් එකයි. (නි)
සුළු සේවකයෙක් හෙදියකට ගැහුවම අද රටේ හැම රෝහලකම වර්ජන තමයි.(නදී)
දැන් අඹ ගෙඩියට, පොල් ගෙඩියට, කොස් ගෙඩියට ගහමරාගන්න කාලයකුයි ඇවිල්ලා තියෙන්නේ. (නි)
සජිත්ගෙ කථාව හරියටම හරි. ඔය කියන සමාන දේ කාට තිබුණත් හැමෝම ගොඩ. (නි)
දැන් කොහොමද මේ දෙගොල්ලෝ එකට වැඩකරන්නේ? (නි)
අඹ කඩලද? නැත්නම් ඉල්ලලා අරගෙනද? (නි)
ගෙඩ් ඕන කෙනා ගෙඩි අරගෙන යනවා පොතු ඕන කෙනා පොතු අරගෙන යනවා කොළ ඕන කෙනා කොළ අරගෙන යනවා මුල් ඕන කෙනා මුල් අරගෙන යනවා
මේ හින්දද දන්නේ නැහැ ඒ හෙදිය නෝනටයි මහත්තයටයි ගැහැව්වේ.(නදී)