ව්‍යාපාරිකයා ජම්බු ගහෙන් අවසන් ගමනේ බණ්ඩාරගම ව්‍යාපාරිකයකු පිනි ජම්බු ගසකින් වැටී මියගිය බව කොළඹ ජාතික රෝහල් ආරංචි කියයි. ව්‍යාපාරිකයා සිය දියණිය දහම් පාසල් යවා 17 May 2015
සර්වඥ ධාතූන් ප්‍රදර්ශනය ගල්දූවේ මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනයේ අද (17) සහ සඳුදා (18) ප්‍රදර්ශනය කෙරේ. 17 May 2015
වෙලේ සුදාගේ මල්ලිත් පොලිස් දැලේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ සොහොයුරා මත් කුඩු සමග අද (17) පස්වරුවේ කොහුවලදී අත් අඩංගුවට ගත්බව 17 May 2015
ජනපතිගේ තීරණය උසාවිය අත්හිටුවයි ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගේට්වේ ඉන්ඩස්ට්‍රීස් සමාගම ආයෝජන මණ්ඩලයෙන 17 May 2015
හතකට උණ : පානදුර රෝහලේ විශේෂ වාට්ටුවක ඉන්ෆ්ලුවන්සා එච්1එන්1 රෝග ලක්ෂණ ඇති කාන්තාවන් තිදෙනකු ඇතුළු 7 දෙනෙක් පානදුර රජයේ රෝහලේ වෙනම වාට්ටුවක ප්‍රතිකාර ලබතියි රෝහල් ආරංචි 17 May 2015
පීඑස්ඩී ඒඑස්පී - සැරයන්ගේ වැඩ තහනම් පසුගිය අප්‍රේල් මාසයේ අගදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අඟුණුකොළපැලැස්ස පුරහලේදී ශ්‍රීලනිප රැස්වීමක් පවත්වද්දී ගිනි අවියක් 17 May 2015
අවසන් සටනේදී මිය ගිය කොටි නැ‘හිරෙදිත් සැමරේ මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටනේදී මිය ගිය පිරිස් සිහිකරමින් දෙමළ ජාතික සන්ධානයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරු පි 17 May 2015
ජී.ඇල් රනිල් හෙළා දකියි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් දුන් තීන්දුව ගැන අගමැති කරන ප්‍රකාශ මෙරට අධිකරණය බිය ගැන්වීමට තැත් 17 May 2015
පොලිස් පොතෙන් ගාලු මුවදොරදී මුහුදේ නෑමට ගිය කොල්ලුපිටියේ සිට පැමිණි 6 දෙනකුගෙන් අයකු (30) අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. කොල්ලුපිටිය පදිංචි සාද 17 May 2015
හතරලියද්දෙන් කසල තේ කිලෝ 4700ක් අල්ලයි කසල තේ කිලෝ 4700ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සැකකරුවන් දෙදෙනකු ද සමඟ අත්අඩංගුවට ගත් බව හතරලියද්ද පොලිසිය කියයි. 17 May 2015
‘යහපාලනයේ අන්තෝ ජටා බහි ජටා‘ ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු මේ වන විට පස් මසක් ගතව අවසානය.නව දැක්මක් ඇතිව ඉදිරියට යන බව පවසමින් බලයට පත්වූවත් දැන් ජනපතිවරයා හ 17 May 2015
‘උම්බලකඩ - කොත්තමල්ලි කාලා බලන් : පොඩි මල්ලි වරෙන්‘ යහපාලන ස්ටෝර්ස් එකෙන් බඩු ලාබ කරල මාස දෙකක් විතර වෙන නිසා බජට් බුවාට ඕන වුණා ජනම්ස්ල කන බොන හැටි හොයල බලන්න. බඩු ඉම්පෝට් කරන බූවාල 17 May 2015
හෙල්මට් තහනමට ගාලු විරෝධය ෆුල් ෆේස් හෙල්මට් තහනමට විරුද්ධව අද (17) ගාල්ලේ යතුරුපැදිකරුවෝ පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ. 17 May 2015
මොණරාගල පොලිසියත් නඩු අහන්න යයි යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රෙරණ කලාපයේ සිදුවූ බව කියන ඉඩම් කොල්ලයක් සහ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු මුදා හරි 17 May 2015
හොර වීසාවෙන් මලයාසියා ගමන නවතී ව්‍යාජ වීසා භාවිතා කරමින් මලයාසියාව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අප 17 May 2015
වීරවංශ අත දිගහැර නෑයන්ට බෙදයි? හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය සමීප නෑයන් පස් දෙනකුට සහ හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය අංශ නිලධාරියකුට 17 May 2015
මහින්දගේ රැල්ලට හය දෙනයි : මහින්දත් නෑ ‘මහින්ද ඔබ සමගද? කැමති කෙනෙක් සිටී නම් මැයි 16 උදේ 10 ට අම්පාර ඔර්ලෝසු කණුව අසලට පැමිණෙන්න‘ යනුවෙන් පෝස්ටර් ගසා තිබිණි. එහෙත් නිය 17 May 2015
අලි වළවල් හාරන්නාට තර්ජනය කළැයි තුනක් සැකපිට මහරගම පුවක්පිටිය පන්සලේ අනවසර අලින්ගේ සිරුරු සොයා උසාවි නියෝගයක් අනුව බැකෝවකින් කැනීම් කළ රියදුරාට මරණ තර්ජන කළැයි කියන බස් රියද 17 May 2015
ලංකාවේ 40 කගේ කෝටි 667ක් ස්විස් බැංකුවේ අඩු ගණනේ ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු ඇමරිකා ඩොලර් කෝටි 5ක් (රුපියල් කෝටි 667) ස්විස්ටර්ලන්තයේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇතැයි අන්තර්ජාති 17 May 2015
අලි සොයන යකඩ අලි රියදුරාට තර්ජන මහරගම පුවක්පිටිය විහාරයේ භුමිය තුල අලිපැටවුන් දෙදෙනකු කලකට පෙර වළ දැමූ බව දැනට ඇප මත සිටින අලි රොෂාන් හා හිමිනමක් දුන් තොරතුරු අනු 17 May 2015
මුහුදු මහා විහාරයත් අනතුරේ : වැලි ජාවාරම දිගට හරහට පොතුවිල් ඵෙතිහාසික මුහුදු මහා විහාරස්ථානයට නැගෙනහිරින් මුහුදු මහා විහාරස්ථානයට නැගෙනහිරින් මුහුදු වෙරළේ සිට මීටර් 200 ක් පමණ ගොඩබ 17 May 2015
වට්ටක්කා බතලයක් වට්ටක්කා ගෙඩියක හැඩය ඇති කිලෝ 4 ක් සහ ග්රැම් 380 ක් බර බතල අලයක් යටිනුවර බත්ගොඩපිටිය උභයතුංග මහතාගේ ගෙවත්තෙන් හමුවිය. තම පුතා මිත 17 May 2015
අවමගුල් ගමන අවමගුලක් වේ ගලහ පොලිසියේ පිරිසක් ගමන් කළ වාහනය උඩුදුම්බර සේනාපිටියේ දී අද අළුයම ටිපරයක ගැටී පොලිසියේ දෙදෙනකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි 17 May 2015
මුලතිව් කොටි සැමරුම උසාවියෙන් නවත්වයි මිය ගිය කොටි සාමාජිකයන් සමරැම් උත්සව මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ සඳුදා (18) සිට දින 14ක් තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධික 16 May 2015
ළිඳක් ගිලා බසී රත්ගම බෝපගොඩ නිවසක වසා දැමූ ළිඳක් මතින් ගමන් කරමින් සිටි 17 හැවිරිදි සිසුවකු ළිඳ ගිලා බැසීමෙන් මරුමුවට පත්ව ඇතැයි පොලිසිය කියිය. පො 16 May 2015
කැබ් - ත්‍රිරෝද රිය ගැටී අයෙක් මරුට බණ්ඩාරගම ගල්තුඩේ දී කැබ්රියක් සහ ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රියැදුරා මියගිය ගොස් ඔහුගේ බිරිය බරපතල තුවාල ලබ 16 May 2015
‘පොලිස් මූල්‍ය කොට්ඨාසය නීත්‍යනුකූලයි‘ (වීඩියෝ දසුන් සහිතයි) අලුතින් පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතියට එකඟ බව නීතීඥ ජේ සී වැලිඅමුණ සහ උපුල් ජයසූරිය 16 May 2015
විදුලි සෝපානය කැඩේ මහරගම පමුණුව පාරේ සිවුමහල් ඇඟළුම් සාප්පුවක විදුලි සෝපනයක් කඩා වැටී 32හැවිරිදි සේවකයෙක් මරුමුවට පත්ව ඇතැයි රෝහල් ආරංචි කියයි. උඩ 16 May 2015
කන්ටේනරය දුම්රියේ හැපේ කොළඹ කොටුවේ සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබු යාල්දේවි දුම්රියට වත්තල, හුනුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී කන්ටේනරයක ගැටීමෙන් ප් 16 May 2015
අල්ලස් කොමසාරිස්වරයෙක් ඉල්ලා අස්වෙයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු වන කීර්ති විමලචන්ද්‍ර මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යැවීම සඳහ 16 May 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026