මහියංගනයේ රජයේ ඉඩම්වල ඉදි කිරීම් කර නිසි ක්‍රමවේදයකින් තොරව තම හිතවතුන් ඇතුළු පිරිසකට දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ඌව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ අද (10) මහා පරිමාණ වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසමට කැඳැවනු ලැබීය.
පැය දෙකක් තිස්සේ ඔහුගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කර නැත්නම් බයවෙන්න හේතුවක් නැහැ (නි)
රාජපක්ෂ නමට මොකද මේ තරම් වද දෙන්නේ ..? (අ)