විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (10) කොල්ලුපිටියේ එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
ප්‍රනාන්දු මහතා පැවසුවේ ලංකාවේ අනාගතය රඳා පවතින අමාත්‍යංශයක් ලැබීම ගැන සතුටු වන බවයි. ළමයින් ලක්ෂ 10කට පරිගණක හා ටැබ් පරිගණක ලබා දීමට අදහසක් තිබෙන බව ද ඔහු කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් විෂයක් තරුණයෙකුට දීම බුද්ධිමත් අගය කළයුතු දෙයක්. ඔහු (හරින්) මේ ආණ්ඩුවට පාර කැපූ එඩිතර තරුණ නායකයෙක්. සුදුස්සාට සුදුසු තැනක් දෙන නායකයෙක් තමා රනිල්. ඔබට ජයවේවා! (නි)
සුබ පැතුම්.ජයවේවා. (ම)
සුබ පැතුම් අපෙන් ඔබට (ම)
සුබ ගමන් හරින් (ම)
හරි ඔබ ගැන හරි සතුටුයි ඒවගේම හොද බුධිමතෙක් වුනා බුද්ධික පතිරණ ගැනත් හරි කණගාටුයි නමුත් ඔබලාට මහජනත්වගේ ආදරය හැමදාම තියෙනවා සුබ අනාගතයක් (ම)
බුද්ධික පතිරණට මුකුත් දුන්නේ නැත්තේ මංගල නිසා කියලි අපිට හිතෙන්නේ,(ම)
කොහොම වුණත් හොඳට අනා ගනීවි. (අ)
ලැබුණ දෙයින් රටට වැඩක් කරන්න.තමන්ගේ නායකයත් එක්ක අවංකව ඉන්න මිනිස්සුන්ට වරදින්න බෑ.(අ)
ප්‍රසන්න, අනාගත්ත කාලය දැන් ඉවරයි. හරීන් තරුණ බුද්ධිමත් කෙනෙක්. අපිට විශ්වාසයි එතුමා අනාගන්නේ නැහැ කියලා. (නි)