වයඹ පළාත් සභාවේ පුරප්පාඩුව පවතින සභාපති ධුරයට පත් කළ යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන්ට අවශ්‍ය කෙනකු නොව පළාත් සභා මන්ත්‍රීන්ට අවශ්‍ය පුද්ගලයකු බව ඔවුහු කියති.
සභාපති ධුරයට පත් වන පුද්ගලයා පළාත් සභාවේ පක්ෂ විපක්ෂ බහුතරයකගේ සහාය ලබන අයතු විය යුතු බව ද පළාත් සභා මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබෙන නිදගස අයුතු විදිහට පාවිච්චි කරන්න එපා. නායකයාගේ උපදෙස් ලබාගන්න (නි)
මන්ත්‍රී කැමැත්තට ඕක දෙන්න එපා (අ)
අපි නම් මේවා දන්නෙ නැහැ (නි)