දකුණු කොරියාවේ රැකියා සඳහා ඉකුත් ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 3848 දෙනකු පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
මේ පිරිස අතරින් 3655 දෙනෙකු මුල් වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය අතර ඉතිරි 193 දෙනා මීට පෙර ද එරට රැකියා වල නිරත වූවෝ වෙති.
2012 සිට 2014 දක්වා වසර තුනේ දී ඔවුහු කොරියා භාෂා ප්‍රවීනතා විභාගය සමත් වුහ. ඔවුහු නිෂ්පාදන ධීවර හා කෘෂිකර්ම යන අංශ වල රැකියා සඳහා ඔවුන් පිටත්ව ගිය බව කාර්යංශය පවසයි.
විභාගය සමත් ඉතිරි පිරිසට ද ඉක්මණින් රැකියා අවස්ථා හිමිවනු ඇතැයි කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, තරුණයෝ තම ශ්‍රමය, සහ බුද්ධිය කොරියාව වෙනුවෙන්. අම්මල, අක්කලවැඩි වැඩියෙන් මද පෙරදිග කබුරන්න යන්න ලැබේවා. අර දියවන්නා කම්බ හොරු ටිකට පඩි ගෙවන්න තියෙනවා (අ)