බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ විත්තිකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හදිසි ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි කියයි.
ගුණවර්ධන මහතා සඳුදා (09) අධිකරණයේ දී අසනීප වී රෝහල් ගත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අනුන්ට කරන අපරාද කවදා හෝ තමන්ටත් පල දෙයි" මේක සත්‍යයක්. දවසක තමන් කරපු පාප ක්‍රියා වලට මනුස්සයාගේ දඩුවම් නැතත් දෙවියන්ගේ බේරන්න අපි කාටවත් (ම)
ඉක්මණින් සුවපත් වේවා! (නි)