' මගේ පුතා දළදා මාළිගාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා' යි දියවඩන නිළමේ නිලංග දෑළගේ මව දෑල ශ්‍රද්ධා සිල් මාතාව කීයන්නීය.
'මෙය ඔහු උත්පත්තියෙන්ම පතාගෙන අා තනතුරක්. දරුවාට මෙම තනතුර ලැබීම ගැන සතුටු වෙනවා . ගිය වරටත් වඩා මෙවර ඡන්ද ලැබී තිබුණා'

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා කෙනෙකුට කොච්චර නම් සතුටක්ද තමන්ගේ පුතා ඉහළ තැනකට යනකොට? (නි)
මෙවන් පුතෙක් ලද මෑණියන් වාසනාවන්! (නි)
හොඳ බෞද්ධාගමික පවුලක්. බොහොම සන්තෝෂයි (නි)
බුදු සරණයි අම්මේ! (නි)
තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං (අ)
මෙවන් පුතුන් ජාතියට වාසනාවන්! (නි)
බොහොම සන්තෝෂයි (නි)