ගම්පහ උඩුගම්පොල ගල්පොත්ත හංදියේ නිවසකින් සිරුරු තුනක් සොයා ගත් බව පොලිසිය කියයි.
එස සිරුරු එකම පවුලේ මව, පියා සහ දියණියගේ යැයි සැක කරයි.
වික්‍රමආරච්චිලාගේ ධර්මසේන පෙරේරා නොහොත් සමන්ත (52), හල්ලිඳ කුඹුරේගෙදර විමලාවතී (42), ජලනි කාවිදන්ද්‍යා (අවුරුදු තුන හමාරයි) ඔවුහුය.
එම නිවසේ නවතා තිබූ ලොරිය සහ නිවසේ සේවකයා සොයා ගැනීමට නැතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)