ඌව පළාත් සභාවේ මන්ත්‍රීන් 34 දෙනාගෙන් අද රැස්වීමට පැමිණියේ සභාපති ඒ එන් බුද්ධදාස මහතා සමඟ මන්ත්‍රීන් නව දෙනෙකි.
මිනිත්තු තුනක් පමණ පැවැති රැස්වීම පෙරවරු 11 දක්වා කල් දැමිණි.
ඌව පළාත් සභාවට මහ ඇමැතිවරයෙක් ද නැත. හිටපු මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා දැන් කැබිනට් ඇමැතිවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට හමුවෙන්න පුලුවන් කාර්යක්ෂම කෙනෙක් තමයි ඌවට උවමනා (නි)
පළාත් සභා කියන්නේ දේශපාලන හෙන්චයියෝ සතුටු කරන අපේ සල්ලි කන මගුලක්. ගම්සබා වලින් කරපු වැඩ වත් කරන්නේ නැහැ. අපේ රටත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වගේ. එයාලගේ ඕනෑකමටනේ මේවා ඇතිකළේ. (නදී)
මේවා ජනතාවට නම් එපා වී බොහෝ කල් (නි)
අපිට පළාත් සභා එපාවෙලා ගොඩක් කල් (නි)
අනේ මහජන මුදල්! (නි)
ජනාධිපති තුමනි මේ ආයතන අපේ සල්ලි කන ඒවා.මේවා අපේ රටට අවශ්‍ය නැත.දුමින්ද සහ නන්ද කියල තියෙන දේවල් සහතික ඇත්ත. (අ)