කසිප්පු වැටලීමක සැකකරුවනට නඩු නොපවරා සිටීමට රුපියල් 12000ක අල්ලසක් ගත්තැයි සැකපිට කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ප්‍රියදර්ශන ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘමිනාශක විකුණන තැන්වලම කෘමීන් ඉන්නවා නම් තව කවර කතාද? මේ වගේ ගොඩක් උදවිය තවත් ඉන්නවා. අපි බලා ඉන්නවා යහපාලන ආණ්ඩුව ඒ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා. (නි)