මහකන්ද හෙල්ලු ප්‍රේමය ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහකන්ද බැලුවා හිඳ ගම සිරස ඔබ මා අතැර 29 January 2016
ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි තවිල් නදින් සවන් පිරෙන්නයි කොකු මගරා නනල දි 29 January 2016
‘ඒඑස්පී ඕඅයිසී පොලිස් මහගෙදර‘ ඉහළ පොලිස් නිලධාරියෙකුගේ බලපෑමක් ඇති නිසා ඇඹිලිපිටියේ සාදයේ ගැටුමින් මියගිය එක්දරු පියාගේ මරණයට වගකිවයුතු බව කියන පොලිස් නිලධාර 28 January 2016
‘තුන් දෙනාම එක්ක එනවා‘ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක යන තිදෙනා එකතු කරගෙන ඉදිරි පළාත 28 January 2016
‘වෙරළ රකින්න ජපන් සහාය‘ වෙරළාරක්ෂාව සම්බන්ධව අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව ජපන් වෙරළාරක්ෂාව සම්බන්ධ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වයිස් අද්මිරාල් හිරොයුකි නකාන 28 January 2016
‘මුහුදෙන් එන හොර මත්ද්‍රව්‍ය අඩුවෙලා‘ ජනපති ඇති කළ මත්ද්‍රව්‍ය නාශක කාර්ය සාධක බලකාය මගින් කරමින් යන කටයුතු නිසා මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන මත්ද්‍රව්‍ය ප්‍රමාණය 28 January 2016
දඹර අමිල හිමියෝ දබරැඟිල්ල ඔසවති සිවුරු දරාගෙන බුද්ධ ශාසනයේ භික්ෂුව යැයි සමාජයට හඟවමින් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගෙන යන භූමිකාව වසර 2500ක් රැකගෙන එන ථේරවාදී සංඝ ස 28 January 2016
‘බ්‍රිතාන්‍යයේ පදයට නටන්න එපා‘ ‘යුද්ධය ජයග්‍රහණය කළ හමුදාව බ්‍රිතාන්‍යය ආධාර හා උපදෙස් මත පරාජිත හමුදාවක් කරන්න එපා කියලා රටට ආදරේ පිරිසක් විදිහට අපි මේ 28 January 2016
‘ණය බර නගී‘ 2014 දෙසැම්බර් 31 වැනිදා තිබූ රුපියල් බිලියන 7393 ක්වූ ණය මුදල 2015 සැප්තැම්බර් 31 වන විට රුපියල් බිලියන 8266 ක් ලෙසින් සියයට 12 කින් වර්ධන වී තිබෙ 28 January 2016
මකුණාට එරෙහිව පේරාදෙණි සිසුහු අවි අමෝරති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වල මකුණන් බෝ වීමෙන් ළමයින්ට නිදාගැනීමට නොහැකිව බිම නිදාගන්නා බවත් සිසුන් කිහිපදෙනක 28 January 2016
ගෝඨගෙ පෙත්සමෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධික 28 January 2016
කොස් කඩන්න ගසට නැග්ග සිසුවා රෝහලේ කොස් කැඩීමට දාහතර හැවිරිදි සිසුවකු පාසල් වත්තේ කොස් ගසකට නැංවු බව කියන ගුරුවරියක කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට&nbs 28 January 2016
යතුරුපැදිකරුගේ මාරයා මල් පෝච්චියෙන් එයි කිරිබත්ගොඩ ගාල හන්දියේදී යතුරුපැදිකරුවකු පාර මැද නගර අලංකරණයට තබා තිබූ මල් පෝච්චියක ගැටී මිය ගිය බව පොලිසිය කියයි. තවත් අයකු පි 28 January 2016
කතිකාවත බුද්ධ නීතියට පිටින් බෑ ථෙරවාදී බෞද්ධ කතිකාවතක් ගෙන ආ යුත්තේ සියලූ නිකායන්ට හා පාර්ශවයන්ට අයත් භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමෙන්පසුව බවත් එය හදිස 28 January 2016
නිල්ගල රතුගල ආදි වාසිහු පාර්ලිමේන්තු එති නිල්ගල හා රතුගල ආදිවාසි නායකයන් වන දානිගල මහබණ්ඩාරලාගේ සුදා වන්නියා සහ දානිගල මහබණ්ඩාරලාගේ හේමපාල යන ආදිවාසි නාය 28 January 2016
උතුරේ සී.සී.ටී.වී. මාල කල්ලි අල්ලා දෙයි නවීන පන්නයේ යතුරු පැදි වලින් ගොස් මාල හා අත් බෑග් කොල්ලකන කල්ලියක සාමාජිකයෙකු අත් බෝම්බයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව මාණිපායි පොලීසි 28 January 2016
ආණ්ඩුව චීනය ඉදිරියේ දණ ගහලා රනිල් වික්‍රමසිංහ අගමැති සමග ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි ජගත් ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාවෙන් ගිය 40 දෙනා වෙනුවෙන් දිනකට දැරූ වියදම 28 January 2016
‘ව්‍යවස්ථාව හදන්න අදහස් ගලයි‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සම්බන්ධවීමට බොහෝ දෙනකුගේ විශේෂ උනන්දුවක් ඇතැයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 28 January 2016
හත් මසකට පසු ඌවට විපක්ෂ නායකවරයෙක් ඌව පළාත් සභාවේ හත්වැනි විපක්ෂනායක ලෙස එක්සත් ජාතික පක්ෂයේ ර.මු. රත්නායක මහතා අද (28) පත් කරනු ලැබීය. හත් මාසයක් 28 January 2016
ආවේ නඩත්තු නඩුවටයි : නතරවුණේ රෝහලෙයි ගංගොඩවිල උසාවියේ නඩත්තු නඩුවක වගඋත්තරකරුවකු දරුවාට නඩත්තු නොගෙවීම නිසා උසාවියෙන් දඬවම් විඳීමට සිදුවෙතියි කළ අවවාදයෙන් පසු වි 28 January 2016
ලංකාතිලක මහ බැංකුවේ දෙවැනි පුටුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති එස්.ලංකාතිලක මහතා නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කරනු ලැබ සිටී. ලංකාතිලක මහතා ශ්‍රී ලංකා මහ බ 28 January 2016
‘ඥානසාර හිමි සෝමාරාමලාගේ පරපුරේ නොවෙයි‘ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තවදුරටත් බුද්ධරක්ඛිත, සෝමාරාම පරපුරට අයත් නොවන බව රටේ ජනතාව දැනගත යුතු යැයිද උන්වහන්සේ එදා ගියේ යුක්ති 28 January 2016
පොලිස් පොතෙන් මගියකු බසයෙන් බැස කඩයකට යද්දී හබරණ මොරගස්වැවදී තවත් බසයක හැපී මිය ගිය බව පොලීසිය පවසයි. අවිස්සාවේල්ල පාසලක තාක්ෂණවේදය උගනවන ග 28 January 2016
ඥානසාර හිමිගේ ඇප මෝසම විසිවේ ‘මගේ ඔළුවට පිස්තෝලයක් තැබුවත් මම දුන් නියෝගයක් වෙනස් නොකරමි‘ යි හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (28) ප්‍රකාශ කළේය. බ 28 January 2016
පීකොක් තටාකයේ වැලි අදින්න ඒඑස්පීම සල්ලි දෙයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාවල පීකොක් මන්දිරය පදිංචියට දීම සඳහා එහි පිහිනුම් තටාකය වැලිවලින් වසා දැමූ එහි අයිතිකරු ඒ.එස්.පී. ලිය 28 January 2016
හෝමාගම අද එස්ටීඑෆ් නෑ ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ මෝසම උසාවියේදී සලකා බැලීමට නියමිතව තිබියදී උසාවිය අසල සුගතබිම්බාරාමයට 100 නමක් පමණ තරුණ භික්ෂූන්වහන්සේල 28 January 2016
සිල් බිඳගත් ගීතය, කොල්ලෝ අඬන ක්‍රමය වෙනස් කරන්න කරපු වැඩක් ඉරාජ් වීරරත්න යනු සංගීත ක්ෂේත්රයේ සිටින පෙරළිකාරයකු නැතහොත් නිරන්තර වෙනසක් සොයන චරිතයක් යැයි කිව්වොත් වඩා නිවැරද 28 January 2016
හෝමාගම උසාවිය ළඟ කලබල කළ තුනක් අල්ලයි බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රදීප් එක්නැලිගොඩ නඩු විභාගයේදී උසාවියට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් 28 January 2016
ප්‍රභූ පවුලක ඩුබායි ගිණුම් ගැන රනිල්ගෙන් ප්‍රකාශයක් ? හිටපු ප්‍රභූ පවුලක් ඩුබායි හි බැංකුවල ගිණුම් පවත්වාගෙන යතියි ඇමැති මණ්ඩල ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න කළ ප්‍රකාශය සම්බන්ධයෙ 28 January 2016
ඥානසාර හිමිට ඇප ඉල්ලන මෝසමක් හෝමාගම අධිකරණයට අපහාස කළැයි රිමාන්ඩ් භාරයට පත් කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට අැප ඉල්ලී 28 January 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026