බලපත්‍ර නොමැතිව බස්රථයක රැගෙන යමින් තිබු මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් දොළහක් සමග චින ජාතිකයන් දෙදෙනෙකු අද (2) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශය පවසයි.
මන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස්රථයක මෙම මුහුදු කූඩැල්ලන් තොගය රැගෙන යමින් සිට ඇතැයි කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු කූඩැල්ලන් ග්‍රෑම් 100 මලයාසියාවේ ලංකාවේ ගානෙන් රු. 20,000.00ක්. බැරිද ලංකාවෙන් මුහුදු කූඩැල්ලන් අල්ලලා පිටරටට යවන්න (නි)
චීන්නු කියන්නේ බල්ලොත් මරාගෙන කන ජාතියක් කියලා අපි අහලා තියෙනවා (නි)
රසවත් කෑම වේලක් වැරදුනාට උන් දෙන්නට හරි දුක ඇති. ඕවට තමයි කට්ටිය මෙහෙ එන්නේ. දැන් කී දෙනෙක් නම් රේගුවට අහුවුනාද? (බ)