මහින්දගේ මස්සිනා ජනපති කොමිසමට එයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති හා හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ ගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මූල්‍ය අක්‍රමිකත 28 January 2016
‘තරුණ ජනමාධ්‍යවේදී සංගමය ඥානසාර හිමි හෙළා දකී‘ ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේ නඩු විභාගයේ දී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගො 28 January 2016
ඇඹිලිපිටි වැසියෝ ප්‍රීති වෙති : නගරය පුරා රතිඤ්ඤා දල්වති ඇඹිලිපිටි සිද්ධිය සම්බන්ධයෙන් අද (27) අධිකරණයේදී සාක්කියේ සඳහන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කිරීමත් සමග 27 January 2016
‘අත්අඩංගුවට ගන්න එපා‘ : වෙල්ගමගෙන් පෙත්සමක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ශ්‍රේෂ්ඨ 27 January 2016
සමාජවාදී තරුණ සංගමය වීදි බසී රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම හා දින 180න් රැකියා ස්ථිර වීමේ අයිතිය අහෝසි කිරීම වහා නවතන ලෙස ද තරුණයන්ගේ රැකියා අයිතිය අ 27 January 2016
දේශපාලකයින් ඇසුරට සුදුසු නෑ අද සිටින දේශපාලකයින්ගෙන් බහුතරයක් ඇසුරු කිරීමට නුසුදුසු පුද්ගලයින් බවත් හොඳ දේශපාලකයින් සිටින්නේ සියයට දහයක් පමණ සුළු ප්‍රමාණ 27 January 2016
ඩලස් බ්‍රසියර් ගාංචුව ගලවන්න උදවු කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතාවගේ තනපට ගලවා සිරිකොතට විසි කරලා යනුවෙන් ප්‍රකාශයක් කරන ඩලස් අලහප්පෙරුම මහතාත් එහි හක් (ගාංචුව) ගල 27 January 2016
‘කැඩෙන පක්ෂවල සමන්ලතා නොඑතේ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් ඇති වුවහොත් එහි වාසිය සැලසෙන්නේ දෙකඩ වීමෙන් ඇතිවන කණ්ඩායම් දෙකට නොව වෙනත් පක්ෂයකට බැවින් ඒ බ 27 January 2016
භික්ෂු පනතේ අඩුපාඩු සකසයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතෙහි ප්‍රශ්න ගතවී තිබෙන ඇතැම් වගන්ති 27 January 2016
ගම්පහ සිසුවා පොලිසියෙන් කෝටියක් ඉල්ලයි කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය පැහැරගෙන දූෂණය කර මරා දැමීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තමා අත්අඩංගුවට ගෙන, වරද පිළිගන්නා ලෙස 27 January 2016
අස්ගිරි මහ නාහිමිගෙන් ඥානසාර හිමිට චරිත සහතිකයක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගතවී සිටියත් උන් වහන්සේ ඇතැම් විට කටයුතු කළේ අක්‍රමිකතා දුෂණ ආදියට විරුද්ධව බව ගලගම අත්ථද 27 January 2016
ඇඹිලිපිටි ඒඑස්පී, ඕඅයිසී හා පොලිසියේ 22ක් අත්අඩංගුවට? ඇඹිලිපිටිය නගරයේ නිවසක පැවති සාදයකදී පොලීසිය හා ඇතිවූ ගැටුමෙන් තුවාල ලබා මියගිය එක්දරු පියාගේ මරණයට සම්බන්ධව අද (27) පැවති මහේස්ත& 27 January 2016
නීතීඥ සංගමයත් පොලිසියේ දොස් දකී මෑතදී වූ සිද්ධි ගණනාවකින් පෙනෙන පරිදි ශ්‍රී ලංකා පොලිසියේ නොපිළිගත හැකි කි‍්‍රයා මාර්ගය කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතියේ 27 January 2016
ඥානසාර හිමි බන්ධනාගාර රෝහලේ හෝමාගම උසාවියේදී එක්නැලිගොඩ බිරියට බැන වැදීමේ සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටින බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හදිසිය 27 January 2016
හිටපු ඇමැති රෝහිත උසාවි කැඳවයි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපලවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට ලබන ම 27 January 2016
විදුහල්පතිවරු සාධාරණය ඉල්ලති 2005 ගැසට් පත්‍රය අනුව අවස්ථා දෙකකදී බඳවාගත් විදුහල්පතිවරුන්ට යළි උසස්වීම් ලබාදීම දෙයාකාරයකට සිදුකිරීම නිසා අසාධාරණයට ලක්වූවන්ට 27 January 2016
හෝමාගම උසාවිය ළඟ කලබල කළ අය අල්ලයි ? බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අඟහරුවාදා (26) හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය ඉ 27 January 2016
විදුලි කාර්මිකයාට පොලිසියෙන් “විදුලි සැර” හය මාසයක දී පොලිස් බල ප්‍රදේශ දහයක කඩ තිස් හයක් කඩා රුපියල් දස ලක්ෂයක පමණ බඩු සොරකම් කළැයි විදුලි කාර්මිකයෙක් අත්අඩං 27 January 2016
පෙදරේරුවෝ රෝහලේ බණ්ඩාරගම ගල්තුඩේ දී ත්‍රීරෝද රියක් අනතුරට ලක් වී එහි ගමන් ගත් පෙදරේරුවන් සිව් දෙනෙකු තුවාල ලැබු බව පොලිසිය කියයි. 27 January 2016
දැව හොරු යලිත් මන්නාරම් රක්ෂිතයට පනිති මන්නාරම මුල්ලිකුලම රක්ෂිතයෙන් රුපියල් ලක්ෂ තුනහමාරක බුරුත ගස් 10 ක දැව කදන් 27 ක් ටිපර් රථයකින් මුල්ලිකුලම රක්ෂිතයේ සිට යාපනය 27 January 2016
පොලිස් පොතෙන් තන්තිරිමලේ සඳමල්එළියේ මිතුරන් සිවු දෙනකු අතර ඇතිවූ ගැටුමකින් එක් මිතුරකු පොලු පහරකින් මිය ගිය බවත් අනෙක් තිදෙනා සොයා ගැනීමට වෙහෙ 27 January 2016
දක්ෂිණ අධිවේගයට මැරයෝ පනිති : පොලිසිය නොදනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව ආසන්නයේදී 2016 ජනවාරි 26 අලුයම 2.25ට පමණ තමා ගමන් කළ මෝටර් රථයට හා තවත් වාහන රැසකට කඩාකප්පල්කා 27 January 2016
නව ව්‍යවස්ථාවට උතුරෙන් අදහස් එයි සකස් කිරීමට නියමිත නව ව්‍යවස්ථාව සඳහා උතුරු පළාතේ ජනතාවගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් උතුරු පළාත් සභාව නව කමිටුවක් ස්ථාපිත කැරිණි. 27 January 2016
කැලණියේ ටයර් කම්හලක ගින්නක් කැලණිය දළුගම ටයර් කම්හලක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. ගිනි නිවන රථ තුනක් උපයෝගී කරගනිමින් ගින්න නිවීම සඳහා දැඩි පරිශ්‍ර 27 January 2016
මාස දෙකකට පසු කොටදෙනියාව ඕ.අයි.සී මාරු සේයා සදෙව්මි දැරිය ඝාතන විමර්ශන කරද්දී පාසල් සිසුවකු හා එක්දරු පියකු අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවාගෙන සිටියේයැයි චෝදනා එල්ල ව 27 January 2016
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනයට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු මහ අමති සිවනේසතුරෙයි ච 27 January 2016
ජල සම්පාදන ඉංජිනේරුවරු වර්ජනයේ බඳවා ගනිද්දී පොරොන්දු වූ වැටුප් හා දීමනා නිසි ලෙස නොගෙවතියි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන ඉන්ජිනේරු 27 January 2016
ටී.එන්.ඒ පිරිසක් ස්කොට්ලන්තයට එක්සත් රාජධානිය යටතේ පවතින ස්කොට්ලන්තයේ ක්‍රියාත්මක පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කර ඇති ෆෙඩරල් පාලනය පිළිබද අධ්‍යයනය කිරීම සදහා ද 27 January 2016
වෛද්‍යවරුන්ගේ අලුත් සංගමයක්? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව වෛද්‍යවරුන් පිරිසක් තවත් සංගමයක් ඇරැඹීමට යතියි ආරංචි මාර්ග කියයි. රජයේ වෛද්‍ය නිලධ 27 January 2016
හොර අඹ ගෝනි පිටින් හිරවෙයි දඹුල්ල කළුන්දෑවේ අටක පමණ විශාල අඹ වත්තක රුපියල් ලක්ෂ තුනක පමණ අඹ හොරෙන් කඩාගෙන ලොරියක පටවාගෙන ගිය බව කියන තරුණයෝ දෙදෙනෙක් දඹුල් 27 January 2016
ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ භෝජන සංග්‍රහය අතරතුරේ වෙඩි තියලා වොෂින්ටන් හි වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ඇමරිකානු ජනා.. 26 April 2026