මඩකලපුව වව්නතිවු හි දී වල් අලි ප්‍රහාරයකින් 6 හැවිරිදි දැරියක මිය ගොස් ඇගේ පියා තුවාල ලැබූ බව ගැමියෝ කියති. වල් අලි හතර පස් දෙනෙකුගේ රංචුවක් එම ප්‍රදේශයේ ගැවසෙන බව ඔවූහු කියති.
මන්නාරම මඩු රක්ෂිතයේ රහසිගතව පවත්වාගෙන ගිය දැව ජාවාරමක් අත්අඩංගුවට ගැනීමට 62වැනි සේනාංකයේ 611 බල සේනාවේ තුන්වන කොමාන්ඩෝ බළකායේ සෙබළු පිරිසක් සමත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd