ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා ගනුදෙනු කිරීමේදී එක් ගනුදෙනුවක් සඳහා අයකරන ෆිල්ස් 100 ක ගාස්තුව බහරේන මහ බැංකුව විසින් ඉවත් කර ඇත.
දැනට අයකරන ගාස්තු ක්‍රමය වහාම නවතා දමන ලෙසට නියාමන මූල්‍ය අධිකාරිය විසින් රටේ සියලුම වාණිජ බැංකු වෙත දැනුම් දී ඇත. මේ පිළිබඳ වැඩි විස්තර www.cbb.gov.bh වෙබ් අඩවියට පිවිසීිමෙන් ලබාගත හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd