ජනප්රිය හොලිවුඩ් නිළි සූ සැල්ඩානා පසුගිය සතියේදී චිත්ර ශිල්පියෙකු වන තම සැමියා වෙනුවෙන් මාලිගාවක ස්වරූපයක් ගත් නිවසක් මිලදී ගෙන තියෙනවා. වර්ග අඩි 6400කින් යුතු මේ අලුත් නිවහන ඇමෙරිකාවේ බෙවර්ලි කඳුවැටියේලු පිහිටා තියෙන්නේ. ඇය මෙම නිවහන මිලදීගෙන තියෙන්නේ ඇ.ඩො. මිලියන 8.7කටලු. අනික දැන් අලුත් ගෙදර අසල්වැසියෝ හැටියට ඔස්කාර් සම්මානලාභී නිළි ජෙනිෆර් ලෝරන්ස්,කැම්රන් ඩියැස්,නිකොල් රිචී,ඈෂ්ටන් කුචර්,මිලා කුනිස් සහ ඇඩිලි වගේ අයත් එයාගේ පාළුවට ඉන්නවලු.
අශාන් පෙරේරා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd