රට පුරා ගුරු උපදේශකවරු වීදි බසිති ඌව, උතුරු මැද ඇතුළු පලාත් නවයේම ගුරු උපදේශකවරු අද මහඇමති කාර්යයාල අසලට අවුත් තම පත්වීම් ක්‍රමවත් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් 27 January 2016
මිද්දෙණියේ ගින්නට රෙදි කඩයක් බිලි මිද්දෙණිය වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි රෙදිපිළි වෙළදසලක් අඟහරුවාදා (26) රාත්‍රී 12.30 ට පමණ ගිනි ගෙන ඇතැයි මිද්දෙණිය පොලීසිය පවස 27 January 2016
හෝමාගම උසාවියට අදත් එස්ටීඑෆ් හෝමාගම උසාවි භූමියේ අදත් (27) පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් යොදවා ආරක්ෂාව තර කර ඇතැයි පොලිසිය කියයි. පොලිසි 15කින් 300ක් පමණද පොල 27 January 2016
~~දිවයිනේ බොහෝ පළාත්වල ප්රතධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. කෙසේනමුත්, දිවයිනේ නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය 26 January 2016
බෙහෙත් තිත්ත වෙලාලු ප්‍රතිජීවක, වේදනා නාශක හා ආලේපන ඖෂධ මිල 15% සිට 30% දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. එම ඖෂධ අතර ප 26 January 2016
හොර ෆේස්බුක් ගිණුම් හදා තර්ජනය කරලා ව්‍යාජ ෆේස්බුක් ගිණුම් භාවිත කරමින් මිනිසුන්ට තර්ජනය කළ බව කියන සැකකරුවකු අත්අඩංගුව ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් 26 January 2016
දුම්රියේ හොරට ගිය 95ක් දඩ කති ටිකට් නැතුව හා තෙවැනි පංතියේ ටිකට්වලින් දෙවැනි පංතියේ ගමන් කළ දුම්රිය මගීන් 95 දෙනකුට රුපියල් දෙලක්ෂ හතළිස් දෙදහස් පනහක දඩ නියම කළ 26 January 2016
ජපන් මිතුරෝ ගයන්ත හමුවෙති ජපානයේ අභ්‍යන්තර කටයුතු තොරතුරු සහ ජාත්‍යන්තර කටයුතු ප්‍රතිපත්ති සම්බන්ධීකරණය පිළිබද උප අමාත්‍ය සකාමොටෝ ඇතුළු නියෝජිත පිර 26 January 2016
‘ලංකාව ඉඟුරු දී මිරිස් ගන්නයි හදන්නේ‘ තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරමින් වත්මන් ආණ්ඩුව අත්සන් තැබීමට නියමිත පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (ස 26 January 2016
‘මහින්දගේ පුතාට ඕලෙවලුත් හරියට නෑ‘ තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් ද නොමැතිව නාවුක හමුදාවට බඳවා ගත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට විදේශ රටවල පුහුණුව ලබා දීම වෙනුවෙන් ශ්‍රී ල 26 January 2016
කිලෝ අටේ ගෙඩිය සැත්කමින් ඉවතට ආගරපතන වතුකම්කරු පස්දරු මවකගේ ඩිම්බකෝෂයේ වැඩි තිබූ කිලෝ අටක් බර ඇති ගෙඩියක් කපා ඉවත් කිරීමට දික්ඔය මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශ 26 January 2016
‘වස විසෙන් උදරය බේරාගන්න‘ නිෂ්පාදිත ආහාර පානවල අඩංගු කළ හැකි සීනි ප්‍රමාණය පිළිබ`ද නිශ්චිත ප්‍රතිපත්තියක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කඩිනමින් හඳුන්ව 26 January 2016
‘පුංචි ඡන්දෙ දිනන්න මහින්ද ඕනෑ‘ ඉදිරි ඡන්දය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් අනිවාර්යයෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තරග කළ ය 26 January 2016
‘සුසීල හිමි පෙත්සම විභාගයට‘ ථෙරවාදී භික්ෂු කථීකාවත ( ලියාපදිංචි ) පනත් කෙටුම්පත මඟින් භික්ෂූන් පාලනය කිරීම සඳහා අපරාධ නීතිය යොදා ගැනීමට කටයුතු කර ඇති බවත් , භික 26 January 2016
එස්ටීඑෆ් ආරක්ෂාව මැද ඥානසාර හිමි වැලිකඩට භික්ෂූන් පිරිසක් හෝමාගම උසාවිය වට කරගෙන සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය බන්ධනාගාර නිලධාරීන් සමග එහි ගොස් බොදු බල සේනාවේ මහ ලේකම් 26 January 2016
හැංගුණත් බේරෙන්න බැරිවෙයි හෙරොයින් නඩුවක වැරදිකාරිය වී එතෙර සැඟවී සිට වසර දහයකට පසු ලංකාවට ආ බොරැල්ලේ සුසන්තා කෞෂාලි පෙරේරා හෙවත් සිංගිට (42) කොළඹ මහාධිකරණ වි 26 January 2016
‘සිවුරත් රටේ නීතියට යටයි‘ සිවුරක් දාගත් පළියට නීතියේ නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීම් කළ නොහැකි දෙයක් බවත් එලෙස කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට කිසිසේත ඉඩ න 26 January 2016
‘නීතිය රාජපක්ෂලා පැත්තට බරලු’ මහින්ද රාජපක්ෂ සමයේ වංචා දුෂණ හා අපරාධ කළ පුද්ගලයින්ට දඬුවම් දෙන බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා පසුගිය මැතිවරණ සමයේ අවධාරණය කළ ද &n 26 January 2016
හිරුනිකාගේ ඩිෆෙන්ඩරය මුදා හැරෙයි දෙමටගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් බාරයට ගෙන තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප් 26 January 2016
ගහේ මාරයා තාප්පෙන් එයි මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ ගසක් කැපීමට යද්දී එහි අත්තක් අසල තාප්පයට වැටී තාප්පය කඩා වැටීමෙන් එක්දරු පියකු (45) මිය ගොස් ඇතැයි ප 26 January 2016
මාධ්‍යවේදීහු යුක්තිය ඉල්ලති මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුකළ ඝාතන, පහරදීම්, අතුරුදන් කිරීම් හා තර්ජන ඇතුළු සියලු අපරාධ පරීක්ෂා කිරීමට ජනපති වි 26 January 2016
මයුරා මැදුරේ තටාකය ගැන කටඋත්තර ගනී නාවල පීකොක් මන්දිර පිහිනුම් තටාකයේ රන් දමා මුහුදු වැලිවලින් ගොඩකර ඇති බවට ආරංචි ඇතැයි එහි අයිතිකරු ඒ.එස්.පී.ලියනගේ කළ පැමිණිල්ලක් 26 January 2016
‘රහස් පොලිසියත් මුලසිට තංගලු යයි‘ පසුගිය 4 වැනිදා ඇඹිලිපිටියේ දෙමහල් ගොඩනැගිල්ලක උත්සවයකට සහභාගිවූ පිරිසක් හා පොලිසිය අතර ඇතිවූ ගැටුමින් මියගිය සුමිත් ප්‍රසන්න ජ 26 January 2016
හෝමාගම භික්ෂු කලහය : රනිල් වාර්තාවක් ඉල්ලයි ‘මේ ආණ්ඩුව බුද්ධ රක්ඛිතලා, සෝමාරාමලා ඇති කරන්නට ඉඩ දෙන්නේ නෑ. සිවුරු පොරවා ගත් පිරිසක් අද හෝමාගම උසාවි භූමියේ කළහ කළා. ඔවුන් සැබෑ භ 26 January 2016
ගැමුණුගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් සාමාජිකයනට විරුද්ධව එල්ලවී ඇති වකුගඩු බද්ධ කිරීම, වාහන බලපත් විකිණීම ඇතුළු චෝදනා සම්බන්ධයෙ 26 January 2016
මාධ්‍යවේදී සටහන් උදුරා ගත්තාට මූලික අයිතිවාසිකම් පෙත්සමක් මහත් ආන්දෝලනයනට ලක්ව ඇති ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේ 26 January 2016
උසාවිය ළඟ පිරිත් කියති බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමෙන් පසුව උසාවි භූමියට බලෙන් ඇතුළුවූ භික්ෂූහු පිරිසක් ගේට්ටුව අසල ව 26 January 2016
ආසනය රත් වෙයි විරුසර වරප්‍රසාද කාඩ්පත හඳුන්වාදීම වෙනුවෙන් පැවැති උත්සවයට ලොකුම තැන්වලින් ආරාධිතයන් ආවාලු. හමුදා, පොලිස් හැම පැත්තකම ලොක්කෝ 26 January 2016
හෝමාගම උසාවිය කලින් වහයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද විභාගයට නියමිතව තිබූ නඩු රැසක් ලබන පෙබරවාරි නව වැනි දාට කල් තැබූ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා 26 January 2016
වකුගඩු ලෙඩේ ඔඩු දුවයි ඉන්දියා ජාතිකයන් ලංකාවේ පෞද්ගලික රෝහල් කිහිපයක දී වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමට සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේ සහයද ලැබී ඇති බව තහව 26 January 2016
ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ භෝජන සංග්‍රහය අතරතුරේ වෙඩි තියලා වොෂින්ටන් හි වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ඇමරිකානු ජනා.. 26 April 2026