හම්බන්තොට මිරිජ්ජවිල ෂැන්ග්‍රිලා තරු පහේ හෝටලය අද (01) විවෘත විය.
එම හෝටලයෙහි රාත්‍රි පැවැති ගිනි කෙළි සංදර්ශනකින් හෝටලය අසල පිදුරු සෙවිලි කර තිබූ මඩුවක් ගිනි ගත්තේය.
මෙහිදි හෝටලයට සහ පුද්ගල හානි කිසිවක් සිදුවී නැතැයි ආරංචි මාර්ග කියයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මේ අවස්ථාවට සහභාගී වී ගිණිකෙළි සංදර්ශනය නරඹමින් සිට අැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොඩි දේට කලබල වෙන්න නරකයි. (ර)
පිදුරු මඩුවක් ගිනි ගනිපු එකට මොකද සමහරු මෙච්චර කලබල වෙලා. (ර)
ඉදිරියේදී දකින්න පුළුවන් වෙන හොඳ හොඳ ගිනිකෙළි වලට පෙරහුරුවක් සඳහා මේ වගේ ගිනිකෙළි බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. (නි)
කින්ග් බෙනට්, සත්‍යාට හරිම සතුටුයි වගේ නේද? ඔයාලගෙ රජා හිටියා නම් මෙහෙම වෙන්නෙ නැහැ වගේ. (නි)
දැන් ගිනිකෙළිත් පටන් අරන් වගෙයි. මේකත් අරයගෙ වැඩක් වෙන්න පුළුවන්. වහාම පරීක්ෂා කරන්න අර මොකක්ද අංශෙට පවරන්න ඕනෑ. මෙහෙම වෙන්න දෙන්න බැහැනේ. (නි)
මෙහෙම සුළු සුළු අත්වැරදීම් ගැන අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
කින් බෙනට්, පළමු වැකියෙන් ඔබේ අතාර්කික බව පෙන්වනවා. දෙවැනි එකෙන් ඔබේ සාමාන්‍ය දැනුම හොඳ බව පෙන්වනවා. සාමාන්‍යයෙන් ගිනිකෙළි සංදර්ශන ඈතට වෙන්නයි පවත්වන්නේ. (නි)
අශෝක,මහින්ද ඇත්තටම රජෙක් තමයි. ඒක ප්‍රයෝගිකව හැම පැත්තකින්ම ඔප්පු කළා. අනික දැන් ඉන්න අයත් මහින්ද රජෙක් කියලා ඒ කාලේ මහා හයියෙන් ස්ටේජ් වල කිවුවා මතකනේ. (නි)
ඉතිහාසේ පළමුවෙනි වතාවට සිරි ලංකාවේ පිදුරැමඩුවක් ගිනි අරගෙන. (ර)
හිරාන් ඔබ හරි.. (ර)
රජවරු හිටියේ ඒ කාලේ.රජකම පරම්පරාවේ උරුමයක් මිස ජන්දෙකින් පත් වෙන එකක් නෙමෙයි. (ම)
රජෙක්, රජෙක් ලෙස කටයුතු කල බව දැන් ඔප්පු වෙලා හමාරයි. (ම)
මහින්ද මහත්තය අපිට රජෙක් තමයි.ඔහුව රැකගැනීම අපගේ වගකීමයි (ම)
අසුබ ලකුණ (බ)
මඩුවක් ගිනිගත්තට කලබල වෙන්න එපා. රට තුල දැන් ගිනිගන්නේ නැහැ . (ර)
ඇයි මේ කලබල වෙලා. කාගේ හෝ අතපසුවීමකින් සිද්දවෙන්න ඇති. (ර)