බන්ධනාගාර සිරමැදිරි 12ක රැඳවියන් භාරයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකතන 39ක් සහ සිම්කාඩ් පත් 787ක් විනාශ කර දැමීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණී ආටිගල මහත්මය අද (01) ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත නියෝග කළාය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 18ක්, සිම්කාඩ් පත් 127ක්, මීගමු බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 19ක් සහ සිම් කාඩ් පත් 243ක් ඇතුළු සිම්කාඩ්පත් ඒ අතර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ ක්‍රියාමාර්ගයක්. (ර)
බන්ධනාගාර බලධාරීන්, විෂය බාර ඇමතිලා තාම හෝඩිය පන්තියේද? මෙවැනි අධිතාක්ෂණ යුගයක තාම මේක නවතාගන්න බැරිවුණාද?උවමනාවක් නැද්ද? ඇත්තට නිදන මිනිහාට වඩා හොරට නිදාගෙන ඉන්නා කෙනා ඇහැරවීමට අසීරුයි (නි)
අයියෝ! සුමානයක් ඇතුළත මීටත් වඩා නවීන බඩු ආපසු එයි. (නි)
හිරේට කෙනෙක්ව යවන්නේ කිසිම දෙයක් නැතුව නේද. ඔවුන් ළඟ තියෙන්නේ ඇඳගෙන යන ඇඳුම විතරක් නම් කොහෙන්ද ඔවුන්ට මේවා? (නි)