විද්‍යුත් මාධ්‍ය නාළිකා රේඩියෝ සහ ටීවී ඇසුරෙන් පහුගිය කාලයේ හඳුන්වා දුන් වැඩසටහනක් විදියට මහජනයාව උපහාසයට ලක්කිරීම දැකිය හැකියි. රේඩියෝවලින් දුරකථනයෙන් සම්බන්ධ වන අසන්නන් උපහාසයට ලක් කළ අතර ටීවීවලින් මගතොටදී පවා මහජනයා මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන්ද උපහාසයට ලක් කරනු ලැබුවා. මේ උපහාසයත් ඒ වගේම තමයි. මේවට කවදා පාඩමක් ඉගෙන ගනිවිද කියන්න අපි දන්නෙත් නැහැ.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd