දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ වෙබ් අඩවිවල ජනප්‍රියත්වයක් උසුලන චරිතයක්. මේ දිනවල ඇය විසින් තම ෆේස්බුක් ගිණුමට මෙන්ම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කර ඇති වීඩියෝවක් සඳහා බොහෝ ප්‍රතිචාර හිමිවෙමින් පවතිනවා. මෙම වීඩියෝව සඳහා දිනක්ෂි මෙන්ම තීක්ෂණ සහ රවීන්දද දායකත්වය ලබාදී තිබෙනවා. මෙම වීඩියෝ එකේ අවසානයේදී ඔවුන් ටොයෝටා ප්‍රියස් රථය පෙන්නන්නේ පසුගියදා ආණ්ඩුව විසින් වැඩි කරපු බදු නිසාදෝ කියලත් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. තීරණය ඔබ සතුයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුනේ අයියෝ (බ)