Chokolaate සඟරාව අඛණ්ඩව 07 වැනි වරටත් සංවිධානය කළChokolaate Mother-Daughter Fashion Design තරගයේ අවසන් වටයපසුගියදා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. ඒසඳහා තරගකාරියන් 16 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර, ඔවුන් විසින් නිර්මාණය කරනලද ඇඳුම් විලාසිතා සැබෑ ජීවිතයේ මව හා දියණිය එක්ව නිරූපණය කරනු ලැබිණි.
සැන්දෑ සාද සඳහා විලාසිතා, සාමාන්‍ය ගමනට විලාසිතා, ක්‍රීඩා සඳහා විලාසිතා යන කාණ්ඩ යටතේ විලාසිතා නිර්මාණ ඉදිරිපත් කෙරුණු අතර, එය මෙලෙස "අද" කැමරාවේ සටහන් විය.
නදීශානි පතිරණ /ජායාරූප දිෂ්ණ ධර්මරත්න
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
Chokolaate Mother-Daughter Fashion Design