රියැලිටි වැඩසටහන් සංවිධානය කළ හා මෑතකදී රූපලාවන්‍යාගාර ආරම්භකළ ජනපි‍්‍රය නිළියන් ගණනාවක් ළඟදීම එෆ්සීඅයිඩියට කැඳවීමට නියමිතව ඇත.
දේශපාලනඥයන්ගේ මුවාවෙන් මෙම නිළියන් විදේශ සංචාරවල යෙදී ඇති අතර මීට අමතර නිවාස මිලදී ගෙන ඇති බවද කියති.
හිටපු මන්තී‍්‍රවරියක්ද පළාත් සභාවකට තරග කළ සිල් බිඳ ගත් නිළියක්ද මේ අතර සිටින බව වාර්තාවේ.
හින්දි භාෂාව පිළිබඳව ප‍්‍රවීණ ජනපි‍්‍රය නිළියක්ද මෙම ප‍්‍රශ්න කිරීම්වලට නම්කර සිටින බවත් සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd