පූගොඩ සවුත් ඒෂියන් පෙහෙ කම්හලේ ඩයි මිශ්‍ර අපද්‍රව්‍ය ගංවතුරට මුදා හැරීමෙන් ප්‍රදේශයේ කුඹුරු, ළිං හා වතුපිටිවලට හානි සිදුවී ඇතැයි පූගොඩ පොලිසිය පූගොඩ මහේස්ත්‍රාත් බී.ඒ.රුවන්පතිරණ මහතාට අද (1) පැමිණිලි කළේය.
එම පෙහෙ කම්හලට නොතීසි නිකුත් කළ මහේස්ත්‍රාත් එම ඩයි රැඳී තිබූ කම්හලේ පොකුණු ඒ තත්ත්වයෙන්ම තබන්නැයි දෙසතියකට කොන්දේසි සහිත ආඥාවක්ද නිකුත් කළේය.
ග්‍රාම නිලධරයා ඇතුළු පිරිසක් උසාවියේ සාක්කි දෙමින් කියා සිටියේ බැකෝ වලින් කම්හලේ පොකුණු කපා පසුගිය 16 වැනිදා ගංවතුරට අපජලය මුදා හළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පළවෙනි පාර නොවෙයි මෙහෙම කළේ. ඔය කම්හල ළඟින් එනකොට ගඟේ වතුර කළුම කළු පාටයි. පොවන්න තියෙන්නේ ඒවායින් බෝතලය ගානේ කම්හලේ ලොකු උන්නැහේලට (නි)