මේ කුඩා දියණියගේ වීඩියෝ පසුගිය කාලය පුරාවටම අන්තර්ජාලයේ ඔබට දකින්නට ලැබෙන්න්ට ඇති. එහෙත් මේ වීඩියෝව ඒ සියල්ලේ එකතුවක්. මෙහි ඇයගේ පියා ඇයව පුහුණු කරවන අයුරුද අඩංගු අතර ඇයගේ වයසට ඇයගේ දක්ෂතාවන් තරුණ වැඩි ප්‍රතිශතයකට කළ නොහැකි ක්‍රියාකාරකම් බවද කිව යුතුය. ඒ නිසා මෙම වීඩියෝව නැරඹීම ඔබට පුදුම සහගත කරවනු ඇති.
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.