IMG-LOGO

මලබාර් ගිම්හාන ප්‍රවර්ධන වැඩසටහනෙන් රත්තරන් කිලෝ 10 ක් දිනා ගැනීමේ වරම්

ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ වෙළෙඳ නාමයක් වන මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගම සිය ගිම්හාන ප්‍රවර්ධන දීමනාව පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත්කර ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන අගොස්තු 6 වැනිදා දක්වා ජීසීසී කලාපයේ සියලුම මලබාර් ප්‍රදර්ශනාගාරවලදී ක්‍රියාත්මක වෙයි.

Gold
මෙවර වැඩසටහන හරහා මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගම වෙතින් රන් සහ දියමන්ති ස්වර්ණාභරණ ලබාගන්නා ගනුදෙනුකරුවන්ට රත්තරන් කිලෝ 10 ක් දිනාගැනීමට අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව කටාර් රියාල් 500 ක් වටිනා රන් ආභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන් සෑම සතියකදීම රන් ග්‍රෑම් 250 ක් පිරිනැමෙන ලොතරැයි දිනුම් ඇදීමට ඇතුළත් වීම සඳහා අවශ්‍ය කර කූපනයක් පිරිනැමෙන අතර කටාර් රියාල් 500 ක් වටිනා දියමන්ති ආභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන්ට ලොතරැයි කූපන්පත් දෙකක් පිරිනැමේ.


මීට අමතරව ජීසීසී කලාපයෙන් මිලට ගත් කැරට් 22 පැරැණි ස්වර්ණාභරන කිසිදු පාඩුවකින් තොරව මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ අලුත් ස්වර්ණාභරන සමග හුවමාරු කරගැනීමටද ගනුදෙනුකරුවන්ට අවස්ථාවක් ලැබෙයි. ඒ සඳහා ඔවුන් ගෙවිය යුතු වන්නේ වැඩ කුලිය පමණකි.


එසේම මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන කාලය තුළ කැරට් 22 රනින් කළ ග්‍රෑම් 8 රන් කාසි කිසිදු වැඩ කුලියක් නොමැතිව මිලට ගැනීමේ හැකියාවද ගනුදෙනුකරුවන් වෙත ලැබෙයි.



අදහස් (0)

මලබාර් ගිම්හාන ප්‍රවර්ධන වැඩසටහනෙන් රත්තරන් කිලෝ 10 ක් දිනා ගැනීමේ වරම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site