අද (02) උදැසන හබරණ හුරුළු පාරිසරික උද්‍යානයට කිසියම් පිරිසක් විසින් ගිනි තබා පලා ගොස් ඇත. අඩවි වන නිලධරයන් ගින්න නිවා දැමීමට ගියද දැඩි සුළඟ බාධාවක් විය. හබරණ යුද හමුදා වෛද්‍ය කදවුරේ කොමන්ඩෝ සෙබළුලුන් 40 දෙනෙකුගේ හා යුද හමුදා වෛද්‍ය බලකායේ සේබළුන් 22 දෙනකුගේ සහායෙන් පැය 04 කදී අනතුරුව ගින්න නිවා දැමීමට හැකි වූ බව උද්‍යාන භාරකාර බණ්ඩාර මහතා පවසයි.
මෙය ප්‍රදේශයේ වෙසෙන දඩයම්කරුවන්ගේ ක්‍රියාවක් බවට සැක කෙරේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කඩාකප්පල්කාරී වැඩකරන අය කොහොමහරි අල්ලාගෙන උපරිම දඬුවම් දියයුතුයි (නි)