ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පවත්වනු ලබන ලෝක පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එහි පැමිණියේය.
පොලිස්පතිවරයා අද(3) සමුළුව ඇමතීමට නියමිතය.
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පවත්වනු ලබන ලෝක පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එහි පැමිණියේය.
පොලිස්පතිවරයා අද(3) සමුළුව ඇමතීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට රට වෙනුවෙන් අපෙන් සුබ පැතුම්! (නි)
අපි පොලිසිය ගැන අපැහැදීමකින් ඉන්නේ. ඔබ ඉතා අවංක නායකයෙක් නිසා ඉතාම සාධාරණ දේ රටට කරන්න (නි)
පොලිස්පතිතුමා ඇමරිකන් පොලිසියේ අපේ රටට ගැලපෙන හොද දේ ඇතෙත් ඒ දේ අධ්‍යනය කර එය අපේ රටට ගැලපෙන අයුරින් ක්‍රියා වට නංවනු ඇතයි අපේ විස්වාසය .(ම)
පොලිස්පති තුමනි සුබගමන් දළදා සමිදු පිහිටයි ..(බ)
පොලිස්පතිතුමාට තුනුරුවන් ගේ සරණයි ..(බ)
පොලිස්පතිතුමා, දක්ෂ, බුද්ධිමත්, අවංක ,එඩිතර ,ලක් මාතාවගේ පුතෙක් ඔබට බුදුසරණයි දෙවි පිහිටයි ... (ම)
පොලිස්පතිතුමාට දිර්ඝායුස ලැවේවා ..(ම)
ඔබතුමාට නිදුක් නිරෝහි සුවය පතමු ..(ම)
ඔබතුමාට සුබ ගමන් ජයවේවා....(ම)
පොලිස්පති තුමාට සුබ අනාගතයක් දෙවිපිහිටයි (ම)
යහපාලනයක් රටතුල ස්ථාපනයට කැපවු ඔබ තුමාට තුනුරුවන් සරණයි (ම)
අපේ රටේ මහජන මුදල් හොරකන් කරපු හොරුටික අල්ලන්න පුළුවන් ක්‍රමයක් සොයාගෙන එන බව අපිට විස්වාසයි .(ම)
දක්ෂ අවංක පුජිත මහතාණනි, දේශපාලකයන්ට නොනැමෙන කොන්දක් ඇති මෙරටවල් වල පොලිසිය මෙන් ලංකාවේ පොලිසියත් හදලා ගන්න.(ම)
ඔබතුමා පෙරලා මවුබිමට ආ පසු රටේ සාමය පිළිබද විශේෂ අවදානය යොමු කරනු ඇතැයි අපි සිතමු ..(හේ)
අපේ රටේ මහජන බදු මුදල් හොරකන් කරලා හංගපු බැංකු වල විස්තර සේයලා නීතිමය පියවර ගන්න .එවිට සංචාරය සාර්ථකයි ..(හේ)
අපේ රටේ බැදුම්කර බැංකු සුද්ද කරපු අය අල්ලන්න ක්‍රමයක් හොයාගෙන එන්නකෝ ... (හේ)
එහෙන් දෙයක් ඉගෙනගෙන එන්න.(හේ)
ඔබතුමාගේ දක්ෂ කමට තමයි ඔය වගේ විශේෂ විදෙස් සංචාර හා සමුළු අමතන්න ලැබෙන්නේ ශ්‍රී ලාංකීය අපිට ලොකු ආඩම්බරයක් ..(හේ)
කොහොම හරි හොරුටික අල්ලගන්න පිළිවෙලක් සොයාගෙන එන්න (හේ)
ඔබතුමා පැමිණි විගස තජුදින්ගේ සිද්ධිය නිසිලෙස විමර්ශනය කර අධිකරණයට කරුණු සපයනු ඇතැයි අපි විස්වාස කරනවා ..(හේ)
යහපාලනයට ඔබතුමා ලොකු ශක්තියක් .ජයවේවා (හේ)
ඔබතුමා අපේ රටට ලොකු ආඩම්බරයක් (නි)
ඔබතුමා ගැන අපේ කට්ටිය ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ, රටේ ඉදිරි අනාගතයට (නි)