රජයේ ඇමැතිවරුන් හා නිලධාරීන් කරන වැරැදි සම්බන්ධයෙන් නිහඬව නොසිට නිසි පියවරක් ගන්නැයි ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටින බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අද (2) මරදානේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
වත්මන් දේශපාලන පරිවර්තනයට දායකවූ පුරවැසි සංවිධාන කටයුතු කරන්නේ ආණ්ඩුව සතුටුවන දේ කිරීමට නොව ජනතා න්‍යාය පත්‍රය ආරක්ෂා කිරීමට බවද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද? විපක්ෂේ අයට විතරයි එහෙම කරන්නේ (බ)
සියලුම. මහත්වරුන්ට දැන් තමයි කෙලින් හිටගන්න මතක් වෙලා තියෙන්නේ මහින්දගේ. කලේ වුන දුෂණ ක්‍රියා. කිසිම දෙයක් හොයල. බැලුවද . දෙකට. නැමිලා හැමදේටම එහෙමයි සර් කිව්වා , දැන් ජනතාවට. බයිලා කියනවා සිරිසේන ජනපති පමණයි. ඇමති කෙනෙක් වශයෙන්. කෙලින් වැඩ කරලා තියෙන්නේ අනිත් සේරමලා. ඇට නැති දිවත් සමග ජනතාව මුලා කෙරුවා (බ)
ප්‍රශ්නේ තියෙන්නේ මහත්තයෝ, ඇමතිවරුන්ට වරදිනවා කියල ආණුඩුවේ අය පිළිගන්නේ නැහැ, ඒ නිසා නිවැරදි කරන්න දෙයක් නැහැ. ඇමතිවරු නම් කොහොමවත් පිළිගන්නේ නැහැ. ඒ නිසා හදාගන්න වැරද්දක් නැහැ. විපක්ෂේ කට්ටිය නම් ඔක්කොම පිළිගන්නවා. ඒත් වැරදි හදන්න බලයක් නැහැ. අපි පිළිගත්තත් අවුරුදු ගානක් බලා ඉන්න ඕනනේ වැරදි හදන්න. (බ)