ෆුට්බෝල් ජනප්‍රිය වෙන්නට එහි ඇති දැඩි තීරණාත්මක බව මූලික හේතුවක්. එය ඇති කරන්නේ සීමිතව වාර්තා වන ගෝල නිසායි. මේ නිසා ක්‍රිකට්වල හයකට වඩා ෆුට්බෝල්වල ගෝලයක් ඉතා මිළෙන් අධිකයි. මේ වීඩියෝව ඇත්තේ ෆුට්බෝල්වල සිදු වුනු වැරදීම් කිහිපයක් පෙන්වීමටයි. එහෙත් ඒ වැරදීම් නිසා සිදුවුනු ගෝල වාර්තා වීම් මේ වීඩියෝවට වැඩි අගයක් එක් කරනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd